හුන්නස්ගිරිය මීමුරේ ප්රාද්ශයේදි ඊයේ 19 වන දින සවස සිදුවු රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු ව තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් සිව් දෙනෙකු තෙල්දෙණිය රෝහල වෙත ඇතුලත් කර තිබේ.
මීරිගම ප්රදේශයේ සිට මීමුරේ දක්වා විනෝද චාරිකාවක් ගිය වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ තුවාල ලැබුවන් අතර අවුරුදු පහක කුඩා දැරුවකු සිට්න බව පොලිසිය කියයි.
මහනුවර මොහොමඩ් ආසික්