saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12474 hours ago

LATEST

බදු අඩු කළොත් තෙල් අඩුවට දෙන්න පුළුවන්

calendar_today 2018 ජුලි 15 - 22:55 remove_red_eye - 386  

ඉන්ධන මිල වැනි සංවේදී විෂයක් ගැන තීරණ ගැනීමේදී සෑමවිටම ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගත යුතු බවත් ලාභ ලබන ආයතනයක් ලෙසට වඩා මහජන සේවා සපයන ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අවසන් මහ තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජයට පත්විය.

Read More

රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා, ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වල ගොදුරු කරමින් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීම ඉන්දු - ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Read More

ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයෙහිලා සලකන වගකිව යුතු හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිසිදු හමුදා කඳවුරක් වසා දැමීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය අවධාරණය කරයි.

Read More

නව දඩ පත්‍රිකාවට අනුව පැරණි ස්ථානීය දඩ පත්‍රිකාවේ තිබූ ස්ථානීය දඩ වර්ග තුනක් නව දඩ පත්‍රිකාවට ඇතුළත්වී නොමැති අතර, අදාළ වැරදි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

සියලු භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට ලබාදුන් අවසරය හෙට (16දා) දිනයේදී යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ඉලකන්ද ප්‍රදේශයට නුදුරු ලඳු කැලෑවක තිබූ හෙරොයින් මත්කඩු කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් 485ක් ඊයේ (14දා ) සොයා ගැනීමට හැකි වූ බව සාම්පූර් පොලීසිය පවසයි.

Read More

නිදහස සාධාරණය තිබ්බේ නෑ. අද නිදහස් සාධාරණ වාතාවරණය යමක් කෙරුනම හරියට වැහි නැති වෙලාවට හෙණ ගහනවා වගේ නේද. වැස්සට හෙණ ගැහුවට ගානක් නෑනේ .පහුගිය කාලේ අපරාධ වැස්සක් .

Read More

මෙලෙස ජීව්තක්ෂයට පත්ව ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු 23 හැවිරිදි තරුණයෙකි.

Read More

රට පුරා සියලුම භෝග සඳහා ග්ලයිෆෝසේට් තහනම පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් ඉවත් කර තිබේ.

Read More

පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ඉන් පිටතට ගෙන ගොස් නඩු නොමැතිව ඝාතනයට ලක්වීම් සිදුවන බවත් එය සම්පුර්ණයෙන්ම අමානුෂික හා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ තත්ත්වයක් බවත් එවැනි දේ ගෝඨාභය රාජපක්ෂ සමයේ සිදුවූ කටයුතු බවත් පැවසීය.

Read More

අද ආදර්ශය වෙන්න ඕන මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජි. ඒ තමයි අපිට තියෙන යුගය. අලි බාබා හදපු ජැක්, ගුගල්,ෆේස්බුක් හරි, බයි ඩූ, මේ අය කවුරුවත් දැවැන්ත ප‍්‍රාග්ධනයක් එක්ක මේ වෙළඳ පොළට ඇතුළු වුනු අය නෙමෙයි.

Read More

ත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තවීමට ප්‍රධාන සාධකයක් වන්නේ මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන් යම් දේශපාලන සබඳතා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අංශවලින් ලැබෙන සහාය බව ප්‍රචලිත කරුණක් බවත් එම ලිපියේ දැක්වෙයි.

Read More

ප්‍රංශ කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පැවැත්වීමට නියමිතය.

Read More

තරගාවලිය අගෝස්තු 18 දා සිට සැප්තැම්බර් 10 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

Read More

ලකුණු 352ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 73කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ජනපති ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියහ.

Read More

පාන් හැර අනෙකුත් බේකිරි නිෂ්පාදනවල මිල රුපියල් පහකින් ඉහළට

Read More

ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 352ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා හිමිවිය.

Read More

ඒ දවස්වල සමහරු කිවුව මහින්ද රාජපක්ෂ මහත්තය ක්‍රිකට් මැච් බලන්න එද්දි ක්‍රිකට් තරග පරදිනව කියල. අපේ ක්‍රිකට් කණ්ඩායම ශේණි ගත කිරිමෙ කොතනද දැං ඉන්නෙ. මේ වගේ තරග පරාජයන් ඉතිහාසෙ කොහෙවත් දැකලා නෑ

Read More

අත්අඩංගුවට පත්ව ඇති ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම හා ඉන්දීය ආධාර ඇතිව ක්‍රියාත්මක වන ’’සුවසැරිය’’ ගිලන් රථ සේවාව ලබා ඇති ප්‍රගතිය හා ප්‍රසාදය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

Read More

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත මරණ දඬුවමට තමා විරුද්ධ බව ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනයේ මත්ද්‍රව්‍යය විරෝධී සටන ඇගයීම පිලිපීන ජනපතිගේ සතුට පළකර තිබේ.

Read More

අද දිනයේද සාර්ථක පිතිහරඹයක් දියත් කළ දිමුත් කරුණාරත්න ලකුණු 60ක් රැස්කර සිටියදී රාබඩාගෝ පන්දුවක් හමුවේ දැවී ගියේය.

Read More

රජයේ විශ‍්‍රාමිකයන් සහ ආබාධිත රණවිරුවන් හා මූලික වැටුප රුපියල් විසිපන්දහසට අඩු රජයේ සේවකයන් අඩු ආදායම්ලාභීන් ලෙස සලකන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරීම නවතා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ෆියැට් ක්‍රයිස්ලර් සමාගමේ වෘත්තීය සමිතිය පවසන්නේ ඒක් පුද්ගලයෙක් පිළිබඳව අවධානය යොමුකරනවාට වඩා සේවකයන් දහස් ගණනකගේ අනාගතය ගැන අවධානය යොමුකළ යුතු බවයි.

Read More

අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යෑම සහ පහළ යෑමට සාපේක්ෂව භාණ්ඩ මිලෙහි වෙනසක් සිදුවන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය මීට වඩා ශක්තිමත් නම් එය පාලනය කළ හැකි බවයි.

Read More

වැලි ප්‍රවාහනය සිදු කරනු ලබන ටිපර් රථ සඳහා අනිවාර්යයෙන්ම ජී.පී.එස් සබඳතාව ලබා ගත යුතු බවත් එම සබඳතා ලබා නොගන්නා ටිපර් රථ සඳහා වැලි ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර නිකුත් කිරීම සිදු නොකරන බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.