ADA
www.ada.lk
2025 ජුලි මස 16 වන බදාදා
රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ ප්‍රථමවරට අවසන් මහ තරගයකට ක්‍රීඩා කළ ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 4-2ක් ලෙස පරාජය කරමිනි.
ක්‍රොඒෂියා කණ්ඩායමේ මැන්ඩ්සුකිච් 18 වැනි විනාඩියේදී වාර්තා කළ ඕන් ගෝලය හෙතුවෙන් ප්‍රංශය ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
කෙසේ වෙතත් 28 වැනි විනාඩියේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් පෙරිසිච් වාර්තා කළ ගෝලයත් සමගින් තරගය සමවුවත් ප්‍රංශය වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ග්‍රිස්මාන් 3 වැනි විනාඩියේදී සමත්වීමත් සමග පළමු අර්ධය2-1ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගත්තේය.
නැවතත් ප්‍රංශය වෙනුවෙන් පොග්බා 59 වැනි විඩියේදීත් එම්බාබේ 65 වැනි විනාඩියේදීත් ගෝල වාර්තා කිරීමට සමත්වූහ. ක්‍රොඒෂියාව වෙනුවෙන් මැණ්ඩ්සුකිච් 69 වැනි විනාඩියේදි ගෝලයක් වාර්තා කරමින් තරගය 4-2ක් ලෙස සමකළේය.
ඉන් අනතුරුව කිසිම කණ්ඩායමක් ගෝල වර්තා කිරිමට අපොහොසත්වූ අතර ඒ අනුව 2018 වසරේ පාපන්දු ශූරයන් ලෙස ප්‍රංශය සම්මාන ලැබිය.
popular news
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd