පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනමිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
හෙට (15දා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩිකිරීමට ඔවුන් තීරණය කර තිබේ. ඉන්ධන මිල ඇතුළුව ඔවුන්ගේ අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා මෙසේ මිල වැඩි කිරීමට තීරණය කර තිබේ.
