වැලි ප්‍රවාහනය සිදු කරනු ලබන ටිපර් රථ සඳහා අනිවාර්යයෙන්ම ජී.පී.එස් සබඳතාව ලබා ගත යුතු බවත් එම සබඳතා ලබා නොගන්නා ටිපර් රථ සඳහා වැලි ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර නිකුත් කිරීම සිදු නොකරන බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
හල්දුම්මුල්ල බඹරකන්ද දිය ඇල්ල ප්‍රදේශයේ පිහිටි වංගෙඩිගල කන්ද වටා පැතිර යමින් පවතින කැලෑ ගින්නක් හේතුවෙන් ඊට මැදිව වංගෙඩිගල කන්දේ පුද්ගලයන් 10 දෙනෙකු සිරවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදයකුමාර මහතා පවසයි.
Read Moreඑම ප්‍රකාශයේ හඬ පට සිංහල සහ දමිළ යන භාෂා දෙකෙන්ම ලිඛතව ලබා දෙන ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියට නියෝග කර තිබේ.
Read Moreපාර්සල් 21ක හෙරොයින් කිලෝ 5.5ක් පමණ පොලීසිය සොයාගෙන ඇත.
Read Moreඑංගලන්තයේ සංචාරය කරන කණ්ඩායමක දඟ පන්දු යවන්නෙක් ලෙස වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා සුරාජ් රන්දිව් වාර්තා අතරට එක්ව සිටියහ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාව ලංකාව ලකුණු 161ක් ඉදිරියෙන් සිටියි.
Read Moreවගා කළ නොහැකි තත්ත්වයේ කුඹුරු ඉඩම්, පතල් කැණීම සඳහා යොදා ගැනීම හා පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා දැමීම සඳහා පතල් කාර්මිකයන් උනන්දු කරවන වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමට තවත් බොහෝ දේ කළයුතුව ඇතැයිද අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.
Read Moreමේ වන විට නායක ඩු ප්ලෙසි (22) හා පිලැන්ඩර් (16) නොදැවී පිටියේ රැඳී සිටිති. අද දිනයේදී දකුණු අප්‍රිකාවේ කඩුලු 5ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
Read Moreඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ බව ප්‍රකාශ කර ඇති අතර, තමන් එයට විරුද්ධ බව පැවැසූ විට ඇතැමුන් තමාව මරා දැමීමට යෝජනා කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
Read Moreඋතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පැවසීය.
Read Moreශී‍්‍ර ලංකාවේ තේ සඳහා තායිලන්තය තුළ ඉදිරියේදී වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව සොයා බලන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චාන් ඔ චා මහතා පැවසීය.
Read Moreඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක රැස්වීම සඳහා 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක සහ ජෝන් සෙනෙවිරත්න මහත්වරුන් සහභාගි කරවීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම තිරණය කර තිබේ.
Read Moreරුපියල් හාරකෝටි අසූලක්‍ෂයක් (48,000,000ක්) වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත්කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13දා) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreමෙම විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්‍ෂ පළාත් සභා මන්ත්රීවරු සියලු දෙනා වර්ජනය කර තිබූ අතර, තම යුතුකමක් ලෙස සලකා මෙම උත්සවයට සහභාගි වූ බව ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරු සඳහන් කළහ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් වූ එක්සත් ජාතික පක්ෂයේ අවසන් තීරණය ජූලි මස 20 වැනිදායින් පසු පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ’අද’ට පැවසීය.
Read Moreනකලස් රක්ෂිතය ආශ්‍රිතව ඇති මිඩ්ලන්ඩ් වතුයායේ සහ හෙයාපාර්ක් වතුයායේ යෝජිත ආයෝජන ව්‍යාපෘති අවලංගු කළ බව රාජ්‍ය වැවිලි සමාගමේ සභාපතිතිලක් මහානාම මහතා ප්‍රකාශ කළේය.
Read Moreදෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අගමැති ජෙනරල් ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස පිළිගැනීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (12දා) සන්ධ්‍යාවේදී පැවැත්විණි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති Anchorබස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්රීවරු සියලු දෙනා අද (12දා) පැවැති උත්සවය වර්ජනය කළහ.
Read More13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දෙනු ලැබූ ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය වසර 30ක් යනතුරු ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව ඇති බවත්, එය ක්‍රියාත්මක නොකිරීම මගින් තරුණ පරපුරට විශාල අපරාධයක් සිදුකර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreරත්නපුර, ගල්ඇන්ද ප‍්‍රදේශයේ විහාරස්ථානයකදී චීවරධාරියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සමරවික්‍රම මහතාට ඊට පෙරත් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ රාජකාරි කරමින් සිටියදී මාරක ප්‍රහාරයක් එල්ල වී ඇති බව කිළිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreමේ නිසා රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීම සඳහා සිදු කරන අරගලවල ඉදිරියෙන්ම සිට ඔවුන්ට සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
Read Moreවත්මන් රජයට බලයට පත්කිරීම සඳහා සහය ලබාදුන් එම රාජ්‍ය නොවන සංවිධානය විසින් අසත්‍ය කරුණු නිර්මාණය කරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙන බවත්,ඉදිරි කාලයේදී මඩ ව්‍යාපෘතිය සමාජයට මුදාහැරීමට නියමිත බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
Read Moreකොළඹ හලාවත දුම්රිය මාර්ගයේ බණ්ඩිරිප්පුව දේවස්ථානය හා ලුණුවිල දුම්රිය ස්ථානය අසලදී අද (12දා) සවස දුම්රියක ගැටී දෙදරු මවක ජීවිතක්ෂයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
Read Moreපක්ෂය තුළ විනය ඇති කිරීම සඳහා හිටපු ජනාධිපතිනිය විවේචනය කළ තමාගේ පක්ෂ තනතුර ඉවත් කිරීම ගැන සතුටු වන බවත්, ඒ පිළිබඳ ස්තුති කර හෙට (13දා) පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යවන බවත් අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
Read Moreඅවසන් කඩුල්ල වෙනුවෙන් දිමුත් හා ලක්ෂාන් සඳකැන් විශිෂ්ට ලකුණු 63ක සබඳතාවක් පැවැත්වූහ.
Read Moreටේ නායකත්වයේ නෝංජල්කම නිසා රට මිනීකන්නන්ගේ දේශයක් බවට පත්වී තිබෙන බවත්, පාලකයන් බණ දේශනා කරමින් මහණදම් පිරීමට සූදානම් නොවිය යුතු බවත් එහිමියෝ මෙහිදී සඳහන් කළහ.
Read Moreමගීන් 37ක් ගුවන් වාර තුනකට එක්කර නොගනියි.
Read Moreමෙම සංචාරය සඳහා එම අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණ සිටියහ.
Read Moreහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පාරාජපක්ෂ මහත්මියගේ පදනමට රුපියල් 19,410,000 ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ යහපත් චේතනාවෙන් බව කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සඳහන් කරයි.
Read More