LPL දින නියමක් නොමැතිව කල්යයි
අගෝස්තු 18දා ආරම්භවීමට නියමිතව තිබූ ලංකා ප්රිමියර් ලීග (LPL) තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඡන්දයෙන් පත්විමෙන් පසුව තරගාවලිය නැවතත් සංවිධානය කරන බවද ක්රිකට් ආයතනය නිවේදනය කරයි.

popular news
-
Sasiru Ranasinghe Sunday, 15 July 2018 10:21 AM
LPL ikmanata enawanam හොඳි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
