ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් වූ ආශිර්වාද පිංකමකදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් සිදුකර තිබූ ප්‍රකාශයක් උපුටා දක්වමින් අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් මතු කර තිබේ.
86 හැවැරිදි පාකිස්තාන ජාතික කාන්තාවක් මෙසේ මියගොස් ඇත.
Read Moreජනාධිපතිවරයා පවසා තිබුණේ තමන් ආසන්නයේම ප්‍රහාරය දියත් වුවත්, එය තමන්ට ජීවිතයට සමුදීමට අවස්ථාව නොවූ බවයි.
Read Moreචන්දිමාල්ගේ තරග තහනම හේතුවෙන් ලක්මාල් නායකත්වයට පත්ව ඇත.
Read Moreඅමාත්‍යවරයා පවසන්නේ වර්තමානයේ පවතින්නේ යහපාලනය මිසක් යමපාලනයක් නොවන බවයි.
Read Moreසියලුම විහාරාංග, පිරිවෙන් ශාලා ඇතුළු සියලු නවීකරණ කටයුතු පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට සිදුවෙමින් පවතී.
Read Moreවැල්ලවත්ත හා කොල්ලුපිටිය අතර රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.
Read Moreපොලීසියට අත්බෝම්බයක් එල්ල කිරීමට යාමේදී පොලීසිය කළ ප්‍රතිප්‍රහාරයකින් සැකකරු මරුමුවට පත්ව ඇත.
Read Moreඅගමැතිවරයා නිරුපද්‍රිතව රැගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කරයි
Read Moreවහාම ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර අමාත්‍යවරයා පවසන්නේ රටේ තරුණ ප්‍රජාවෙන් බොහෝ පිරිසක් පැමිණෙන මෙවැනි ස්ථානයක මත්පැන් අලෙවි කිරීම නොගැලපෙන බවයි.
Read Moreසැකකරු ඊයේ රාත්‍රීයේම නීතිඥවරයෙක් ගුවන් තොටුපොළ වෙත කැදවා ගනිමින් මෙයින් ගැලවී යාමට බලවත් ප්‍රයත්නයක් ද දරා තිබේ
Read Moreතුවා, ඇඳ ඇතිරිලි හා ජර්සි තුළට රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය කාවද්දවා ඇත.
Read Moreඒ අනුව ඔහුට තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඇත්තේ අවම ඉඩක්
Read Moreඒ අනුව චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වන තරගයට ක්‍රීඩා නොකරනු ඇත.
Read Moreවෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ කෙටුම්පත වහාම පාර්ලිමේන්තුව තුළ සම්මත කළ යුතු බව ඔවුන් පවසයි
Read Moreදේශීය කර්මාන්ත විනාශ කරන බවට වර්තමානයේ ඇතැම් පාර්ශව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
Read Moreඔහු පුද්ගල ඝාතන 4කට හා බැංකු කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකි. එසේම ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපොසොන් උත්සවයේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා මෙම මස 25දා සිට 29දා දක්වා කාලය තුළ පහත සඳහන් පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreමහාධිකරණ විනිසුරන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන අය මෙසේ පත්කර ඇත.
Read Moreමීට පෙර පසුගිය වකවානුවේ අපේ රටේ අඩු ආදායම්ලාභීන් ඔවුන් ජීවත් වුණු ප‍්‍රදේශවලට හමුදාව රැගෙන ගොස් බලෙන් ඔවුන් මහපාරට ඇද දමා තමයි එම ස්ථානවල ගොඩනැගිලි හැදුවේ.
Read Moreදිවියා මරා දැමූ පිරිස්වලට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
Read Moreවෙඩි වැඳුණ සැකකරුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඋන්වහන්සේ ගොනුකළ ඇපෑලක් සළකා බැලූ හොමාගම මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස ඇප නියම කළේය.
Read Moreඅවුරුදු 30ක් පමණ වයසැති මෙම වනඅලියා අද අලුයම 2ක්ට පමණ දුම්රියේ ගැටී තිබේ
Read Moreශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව විශ්වවද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි.
Read Moreකොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීම්වලදී බරපතල තුවාල ලබා මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි පොලිස් කොස්තාපල් ජීවිතක්ෂට පත්ව ඇත.
Read Moreමේ රටට හිට්ලර් කෙනෙක් ඕනැද?. මේ රටට බලාපොරොත්තු වන හිට්ලර් මොකද කළේ. ජර්මනියේ හිටිය හිට්ලර් සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරලා කෘත්‍රිම සංවර්ධනයක් පෙන්නුවා. පසුව අන්ත ජාතිවාදයක් පෙන්වලා යුදෙව්වන් සමූල ඝාතනය කළා. යුදෙව්වෝ මිලියන 06ක් මරා දැමුවා.
Read Moreපෞද්ගලික ජුවලරි ආයතනයක් කොල්ලකෑමට පැමිණි අපරාධකරුවන් කිහිප දෙනෙකු හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
Read Moreමෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉනාසි චමින්ද නමැති 30 හැවිරිදි මීටියාගොඩ පදිංචිකරුවෙකි.
Read Moreකොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොඩියක් සහ බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් සමග පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More