මාතර කොල්ලයේ ප්‍රධාන සැකකරු වෙඩි පහරින් මරුට
මාතරදී ඊයේ (22දා) පෞද්ගලික ස්වර්ණාභරණ ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන්ගේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරකින් අද (23දා) ජීවිතක්ෂයට පත්ව ඇත.
මාතර කිරල කැලේ ප්‍රදේශයේදී කොල්ලයට සම්බන්ධ ඇඳුම් බෑගයක් පෙන්වීමට ගිය අවස්ථාවේදී ඇඳුම් බෑගයේ සඟවා තිබූ අත්බෝම්බයක් රැගෙන පොලිස් නිලධාරින් එල්ල කිරීමට සූදානනම් වීමේදී පොලීසිය තැබූ ප්රතිප්රහාරයකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
චාමර ඉන්ද්‍රජිත් නැමැති වේයන්ගොඩ පදිංචි මෙම සැකකරු පුද්ගල ඝාතන තුනකට මෙන්ම කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

popular news
-
Bandula Saturday, 23 June 2018 09:19 PM
he is a විමල් වීරවංශ/ උදුය ගමන්පිල type politicians . ජාතිය විකුණගෙන කන බඩගෝස්තරවාදී දේශපාලුවෝ.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

