සිංගප්පූරුවේ සිට ශ්රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්රී ලංකන් ගුවන සේවයේ UL 306 ගුවන් යානයේ ගමන් කළ පාකිස්තාන ජාතික කාන්තාවක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
86 හැවරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (24දා) මීගමුව මහ රෝහලේදී සිදුකිරීමට නියමිතය.