saravita-anim2

2026 මාර්තු මස 15 වන ඉරිදා

2026 මාර්තු මස 15 වන ඉරිදා

Latest News - timelapse 12324 hours ago

LATEST

කතරගම විහාරාධිපතිට වෙඩි තැබූ සැකකරුවන් යළි රිමාන්ඩ්

calendar_today 2018 ජුනි 20 - 17:57 remove_red_eye - 210  

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින සැකකරුවන් 07 දෙනා අද (20දා) ලබන මස 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

පාර්ලිමේන්තු‍වේ පිහිටි භූමිභාගය සඳහා විධිමත් සීමා මායිම් සඳහන් කරන ලද සින්නක්කර ඔප්පුව පිරිනැමීම අද (20දා) පස්වරුවේ සිදුව තිබේ.

Read More

ගිවිසුම නිසා වාර්ෂිකව රටට රුපියල් බිලියන ගණනක් අහිමි වී යන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Read More

ආණ්ඩුවේ පාර්ශ්ව පවසන ආකාරයට ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (20) පැවසීය.

Read More

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වා තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ලකුණු 296ක ඉලක්කයක් හඹායමින් සිටි කොදෙව් කණ්ඩායම අයපහත් ආලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු පහක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියයේ.

Read More

සකස් කර තිබෙන වැටුප් කමිටු වාර්තාව එළි දක්වන ලෙස සහ අසාධාරණ ලෙස වැඩ තහනම් කළ විදුලිබල මණ්ඩල සේවකයන් 06 දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩල සේවකයෝ අද (20දා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

Read More

දෙමළ ඊළම ලබාදී රට බෙදීමේ වැඩපිළිවෙළට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදව් කරන ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව විමල් වීරවංශ මහතා පවසයි.

Read More

මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරි දින කිහිපය තුළදී මාරාන්තික උපවාසයක් දක්වා පරිවර්ථනය කරන බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read More

සයිටම් ආයතයට එරෙහිව පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

වෛරස් උණ පැතිර යන විට දකුණු පළාතේ බෙහෙත් හිඟයක් තිබුණා. දැන් දෙබරවැව රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙනවා.

Read More

අපි උදයංගව ගෙන්නලා දෙනවා. අපි කිව්වා උදයංගට එන්න කියලා. දැන් මිනිහා ඒවි. ආණ්ඩුවට ඒක කරන්න බෑනේ.

Read More

යුද හමුදාවේ විශ්‍රාමලත් බලලත් නිලධාරි එස්. ෂන්මගු සුන්දරම් මහතාගේ අවසන් කටයුතු අද (18දා) යාපනය කීරමලේ පොදු සුසාන භූමියේදී යුද හමුදා ගෞරවය මධ්‍යයේ සිදු කෙරිණි.

Read More

2018 පළමු කාර්තුව සදහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.2ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.