ජාතික පාපැදි ශූරතාවලිය වෙනුවෙන් හෙට (24දා) පෙ.ව. 7.00 සිට පස්වරු 3.00 දක්වා මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත හා කොල්ලුපිටිය අතර රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි. ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් හා රියඳුරන්ගෙන් ඉල්ලා සිටයි.
