සුගතදාස ක්‍රීඩා හෝටලයේ මත්පැන් තහනම්
නවීකරණය කර තව දින කිහිපයකින් විවෘත කිරීමට නියමිත සුගතදාස ක්‍රීඩා හෝටලයේ මත්පැන් අලෙවි කිරීම තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කර තිබේ.
වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර අමාත්‍යවරයා පවසන්නේ රටේ තරුණ ප්‍රජාවෙන් බොහෝ පිරිසක් පැමිණෙන මෙවැනි ස්ථානයක මත්පැන් අලෙවි කිරීම නොගැලපෙන බවයි.

popular news
-
niruapa Saturday, 23 June 2018 12:25 PM
බොහොම හොඳ අදහසක්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

