පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ප්‍රහාරයෙන් පසු වැදගත් තොරතුරු දෙකක් ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්‍ෂ 50ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මූලස්ථානය අද (22දා) තීරණය කර තිබේ.
මාසයක් අතුළත එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
Read Moreමේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 15,132ක පුද්ගලයින් 53,225 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅපි අපේ වැඩ කර තිබෙන බවත් මැතිවරණයක් නැවත එන විට ඔබේ තීරණය ඔබට ගන්න අවසරය තියෙන බවත් ඒ සඳහා අපෙන් බලපෑමක් නොමැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
Read Moreමෙරටට පැමිණෙන ගුවන්යානා වල අපද්‍රව්‍ය එම ගුවන්යානා මගින් විනාශ කිරීම සඳහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමට ලබාදුන්නත් ඒවා නිසි පරිදි පිළිස්සීමක් සිදුනොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
Read Moreලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ඉවත් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ගැනීමට නියමිත බව ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවැසීය.
Read Moreජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩුකාලවල දී පාසල් රාජකාරීවලට බාධා නොවන අයුරින් නිවාඩු ලබාදීමේ අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස් කරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.
Read Moreසංඛ්‍යාන අධ්‍යයනයකින් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ ප්‍රශ්නය වහා විසඳිය යුතු බව මහානගර අමාත්‍ය, පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වාම පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර නොමැත.
Read Moreගම්පහ පැවති උත්සවයකට එක්වෙමින් කතානායකවරයා මේ බව පැවසීය.
Read Moreවවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ තොගයක් ඊයේ (22) දින සොයාගෙන ඇති බවට පුලියන්කුලම් පොලීසිය පවසයි
Read Moreපාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හා පාස්කු ප්‍රහාරයේ බලපෑම අවම කර ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
Read Moreමහනුවර පොලිස් වසමේ දොඩම්වල හන්දිය ප්‍රදේශයේදි මහනුවර සංචාරක පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (22) වැටලිමක් සිදු කර ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙම සැකකරුවන් යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
Read Moreතමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreකිසිදු ගෙවීමක් සිදු නොකර රජයට පවරාගත් බවට සඳහන් කරන නෙවිල් ප්‍රනාන්දු රෝහල රුපියල් බිලියන තුනයි දශම පහක මුදල ගෙවා මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅනතුර සිදු වෙනවාත් සමඟම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇති අතර රථය තුළ තිබු පෙට්‍රල් බෝතල් නිසා එම ගිනි ගැනීම සිදුවූවාද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි. එම ගින්නෙන් රථයේ ගමන් කළ අයද පිලිස්සී තිබේ.
Read Moreහැකිනම් 26 දා ඛෙත්තාරාම පිටියට පැමිණිලා මම ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කරන අවසාන එක්දින තරගය නරඹන්න එන්න. ඒක මගේ ඉල්ලීමක්. ආයේ මාව එක්දින පිටියේදී දකින්න ලැබෙන්නේ නෑ.
Read Moreඅද සියලු පක්ෂ එකතු වෙලා. පක්ෂ 12ක සන්ධානයක් හදලා තියෙනවා. එම සන්ධානයට නායකත්වය දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එම සන්ධානයට එකතු වීමට කිසිම බාධකයක් දුෂ්කරතාවයක් නැහැ.
Read Moreනාච්චදූව එළවළු හා පළතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානය එළැඹෙන 24 දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreමෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් බැගින් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප‍්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. රජය මේ සඳහා වසරකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි.
Read Moreරටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප‍්‍රභලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More2019 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛනය වෙනුවට 2018 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛණය ඉදිරි මැතිවරණ සඳහා උපයෝගි කරගැනීම නිසා තුන් ලක්ෂ විසි හත් දහසක් තරුණයින්ගේ ඡුන්ද ඔවුනට අහිමි වීමේ අවදානමක් මතු වෙනවා.
Read Moreජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් පැහැදිලි වන බැවින් ධුර කාලය සම්බන්ධයෙන් නැවත මතය විමසීම අනවශ්‍ය දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන රටක් වශයෙන් මෙම තත්ත්වයට ළඟාකර ගැනීමට අසීරුතා ඇතිවේවි.
Read Moreරූමස්සල කඳුවැටියේ ගල් පරයක වැදී අනතුරට ලක්ව ඇති ශ්‍රී ලංකා ග්ලෝරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇති තෙල් ඉවත් කිරිමේ කටයුතු අද (22දා) උදෑසන ආරම්භ කළ බව සමුද්‍රජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ජගත් ගුණසේකර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ හදිසි නීතිය තවත් මාසයක කාලයකට දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගිය දා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී, පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අමාත්‍යවරයාට ලැබුණ තොරතුරක් අනුව මෙම තීරණය ගත් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreබුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරිමට තමන් උපදෙස් දුන් බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් මාස 2ක් තුළ අත්අඩංගුවට ගත් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More