Act 16 සමත්වූ සිසුන් SLMC ලියාපදිංචි කරන්න
විදේශීය විශ්වවිද්‍යාල වල වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකාවේ Act 16 විභාගය සමත්වූ සිසුන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේය.
මාසයක් අතුළත එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය හා මුරුදු ප්‍රනාන්දු යන මහත්වරු මෙම නියෝගය ලබාදුන්හ.
විදේශීය විශ්වවිද්‍යාලව වෛද්‍ය උපාධිය හදාරා ශ්‍රී ලංකාවේ Act 16 විභාගය සමත් සිසුන් 16ක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

popular news
-
Deepal Nirosh Wednesday, 24 July 2019 09:55 AM
ඉතා නිවැරදි යුක්ති සහගත තීරණයක්. මේ දරුවන්ට සාධාරණය ඉටු කිරීම ගැන විනිසුරු මඩුල්ලට ස්තුතිවන්ත විය යුතුයි.
Reply : 0 46
siri Saturday, 27 July 2019 09:45 AM
GMOA මපියාවෙන් සිදුවන අසදරනයකට පිළිසරණක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

