saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

editors-choice - timelapse 10649 hours ago

LATEST

නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි

calendar_today 2019 ජුලි 24 - 15:16 remove_red_eye - 2676  

කුලසේකර එක්දන ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සඳහා තරගයක්ද ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන්ද ඉල්ලීමක් කර තිබුණි.

අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේදි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර තිබේ.

Read More

දැනට කලාපයේ විවිධ ස්ථානවල පවත්වාගෙන යන මුල්‍ය ආයතනවල මුලස්ථාන මෙම ස්ථානයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සලසනවා. ඒ අනුව ඩොලර් බිලියන 15 – 20 අතර ප්‍රමාණයක් මෙම ස්ථානයට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ප්‍රහාරයෙන් පසු වැදගත් තොරතුරු දෙකක් ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්‍ෂ 50ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මූලස්ථානය අද (22දා) තීරණය කර තිබේ.

Read More

මාසයක් අතුළත එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නි‌යෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

තමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මෙම සැකකරුවන් ඉරානයේ විවිධ ක්ෂේත්‍ර තුළ රැඳෙමින් තොරතුරු ගවේෂණය කරමින් ඔත්තු බලා ඇති බව කියැවෙයි.

Read More

පැරණි මිලට තිරිඟු පිටි අලෙවි කරන බවට සමාගම පොරොන්දු වූ බැවින් අද (18දා) දින රුපියල් පහකින් ඉහළ දැමූ පාන් ගෙඩියක මිල, රුපියල් පහකින් අඩුකළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පොලොන්නරුව නගරය ආසන්නයට ත්‍රිකුණාමලය වරායෙන් නැව් ආපු යුගයක් තිබුණා. මහා පරාක්‍රමබාහු රජතුමා රටවල් ඇල්ලුවේ පොලොන්නරුවෙන් යුද නැව්වලට නැගලා ත්‍රිකුණාමලයෙන් පිටවෙලා ගිහිල්ලා.

Read More

බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එලඹෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සියලුදෙනාම ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

දුම්කොළ සමග බුලත්විට කෑම ඊට ප්‍රධානතම හේතුවයි.

Read More

’අද’ පුවත්පතට හිමි සම්මානය විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් අද පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දිනේෂ් මන්ත්‍රී විතාන මහතා විසින් ලබාගත් අයුරු මෙහි දැක්වේ. එම අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාද මෙහි වෙයි.කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17දා) පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ (2017/18) විශිෂ්ටතම ක්‍රීඩා පිටුවට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ජාතික පුවත්පතට හිමිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිර

Read More

බිමත්ව රියදුරු බලපත්‍රය , අදායම් බලපත්‍රය, රක්ෂණ බලපත්‍රය, නොමැතිව ත්‍රිරෝද රථයක් ධාවනය කිරිමේ චෝදනා මත හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකුට අදාළ චෝදනා සදහා වරදකරු වුයෙන් හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා විසින් රුපියල් හැත්තහත්දහාස් පන්සියයක දඩ මුදලක් ගෙවිමට අද (17) දින නියෝග කළේය.

Read More

අද රටේ තිබෙන වර්තමාන තත්ත්වය ගත්තොත් ජනතාව බරපතළ ආර්ථික පීඩනයකට හසු වි ඇති බවත්, මේ රටේ අම්මාවරුන්ට කන්න දෙන්න විදිහක් නැතුව දරුවත් අරගෙන කෝච්චියට පනින්න තත්ත්වයක් ඇති වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

මුහුදට වැටී ගසාගෙන යමින් සිටියදී තරුණයන් දෙදෙනෙකු ගල් පර්වතයක එල්ලී දිවි බේරාගෙන ඇති අතර, සෙසු තරුණයන් දෙදෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. අදාළ තරුණයන් පිරිස රූමස්සලට පැමිණ අදාළ ගල් පර්වතය මතට නැග ඡායාරූප ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවත්, අදාළ ස්ථානය දිය නෑම සිදුනොකරන ස්ථානයක් බවත් පොලීසිය පැවසීය.

Read More

රටකට බාහිරව සිදුකරන බලපෑම් හරහා එම රටට වාසියක් කිසිම අවස්ථාවක ගෙන ආ නොහැකි බවත් ඒ හරහා ඇතිවෙන්නේ හිරිහැර, ව්‍යාකූලතා හා ව්‍යවසන පමණක් බවත් ඔහු සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව නියොජනය කරන මන්ත්‍රිවරු 225ක් සිටින අතර එයින් 8 දෙනෙක් පමණක් මේ දක්වා වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාව වෙත ප්‍රකාශයට පත්කර තිබේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 3.5ක් තරම් ඉතාමත් පහළ අගයකි.

Read More

ලේ ඉල්ලන කෑ ගහන හාමුදුරුවෝ ඉන්නේ 15-20ක් විතර. අනිත් අය බොහොම සිල්වත් හාමුදරුවරු ඉන්නේ. ඒ අය කෑගගහා හැමතැනම යනවා. ඒ අය කුඩා කාලයේ යම් කිසි අතවරයකට ලක්වෙලා ඇති ඒක චෙක් කරන්න කියලා තමයි කියන්නේ

Read More

Fuel Oil Sri Lanka Co Lt නමින් ලියාපදිංචි කර ඇති මෙම සමාගම හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේය

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවක් අනුව මෙම ඇත්පැටවා පුද්ගලික භාරයට පත්කිරීමේ සූදානමක් ඇති බව පාහියංගල ආනන්ද සාගර හිමියෝ ප්‍රකාශ කරති.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල නිර්මාණය කර ඇති අතර ඒ්වා ඉදිරියේදි ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතය.

Read More

සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාමත් ජනපතිට කඩේ යනවා. එයා ජනපති කියන දේවල් තමයි අනුමත කරන්නේ

Read More

ජුලි මස 17 වන බදාදා දින පාන්දර යාමයේදී අර්ධ චන්ද්‍ර ග‍්‍රහණයක් ශ‍්‍රී ලංකාවට දිස්වීමට නියමිත බව තාරකා විද්‍යා ආයතනය සඳහන් කරයි.

Read More

මරණ දණ්ඬනය ඉවත් කිරිමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන ආවොත් එයට විරුද්ධව ජතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කළේය.

Read More

ඇමෙරිකාවේ Travel + Leisure සඟරාව මගින් මේ වසරේදී සංචාරය කිරීමට ලෝකයේ හොඳම දූපත් රාජ්‍ය 15 අතර ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

Read More

ඔබට නාරාහේන්පිට සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය නම් එවිට මෙම ගූගල් ට්‍රන්සිට් විශේෂාංගය මගින් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරයි.

Read More

මත්කුඩු ජාවාරම්කරුවන්ට, ළමා අපචාරකයින්ට සහ ස්ත්‍රි දුෂකයින්ට මරණ දඩුවම ලබා දිය යුතු බවත් එය ප්‍රසිද්ධියේ සිදු කළ යුතු බවටත් වු යෝජනාවක් ඊයේ (12දා) මාතලේ ප්‍රාදේශීය සභා රැස්විමේදි ඒකමතික සභා සම්මත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.