saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

editors-choice - timelapse 10094 hours ago

LATEST

මහේලට එංගලන්තයේ පුහුණුකරු ධූරයක්

calendar_today 2019 අගෝ 30 - 10:45 remove_red_eye - 2267  

ශ්‍රී ලංකාවේ හිටපු නායක මෙන්ම මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන් හි කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන තිබේ.

නාවික හමුදා ක්‍රමවේදයට අනුව පලා යමින් සිටි සැක කටයුතු ධිවර යාත්‍රාව වෙත අවවාදාත්මක වෙඩි පහර එල්ල කිරීමෙන් පසු සැක කටයුතු යාත්‍රාව නවත්වා ගැනීමට නාවික හමුදාව සමත් විය.

Read More

මම කසාඳ තුනක් කරගත්ත කෙනෙක්. පැරණි බිරියන් එක්කත් සම්බන්ධතාවය හොඳට පවත්වාගෙන යන විදිය මම දන්නවා.

Read More

අත්අඩංගුවට පත් වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැති සැකකරු මේ දක්වා කිසිම ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ දැක්වෙයි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 19 කදී කඩුළු 70 ක්ද එක්දින තරග 87 කදී කඩුළු 152 ක් ද පන්දුවාර 20 තරග 39 කදී කඩුළු 152 ක්ද ඔහු විසින් දවාගෙන ඇත. ’කැරම් බෝලය’ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රචලිත කළ පන්දුයවන්නෙකු වන මෙන්ඩිස් 2015 වර්ෂයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට අසමත්විය

Read More

මිලියන 12ක චීන කිතුණුවන් චීන කතෝලික සභාව සහ වතිකානුවට පක්ෂපාත කතෝලික පල්ලිය ලෙස බෙදී වෙන්වී සිටී.

Read More

නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

Read More

රටේ උගතුන් බොහෝ දේවල් දේශපාලනඥයන්ට භාර දි තිබෙන බවත් බඩගින්න තමන් හොඳට හඳුනන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය .

Read More

රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය , විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධ කරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල් හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළ කර සිටී.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විරුද්ධ පක්ෂයේ සිටින අය මේ මොහොතේ ලබාදෙන පොරොන්දු වලින් ජනතාවගේ දුක පහව යන්නේ නැති බවත් ඉන් අත්වන ප්‍රයෝජනයක් නොමැති බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කර සිටිති.

Read More

එජාපයේ ජනාධිපතිධුර අපේක්ෂකයින් තීරණය කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා අවශ්‍ය නොවන බවත් එජාපය නිසි වේලාවට නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා ඉදිරිපත් කරන බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සකස් කරන සන්ධානය පිළිබඳව අද (27දා) දින පැවැති සාකච්ඡා සාර්ථක වූ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

ආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය බවද පැවැසේ.

Read More

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම තමයි අපේක්ෂකයා තෝරන්නේ

Read More

යම් කිසි අයෙකු පුරවැසිකම අත්හැරීම පිළිබඳ අවසනාත්මක සාක්ෂිය වන්නේ පුරවැසිකම අත්හැරීම පිළිබඳ රාජ්‍ය දෙපාර්තමෙන්තුව නිකුත් කරන සහතිකය මිස ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරන ලැයිස්තුව නොවේ.

Read More

ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු ( Bore hole Testing ) සිදු කෙරෙමින් පවතී.

Read More

ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ අවශ්‍යතාවන් වෙතොත් නව ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

Read More

යානයේ එන්ජින්වල කුරුළු රංචුවක් ගැටීම නිසා මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති අතර, මෙය ආශ්චර්යක් බව සඳහන් වේ.

Read More

මේ ප්‍රදේශයේ (වන්නි) ඇමති ලෙස රිෂාඩ් බද්යුදීන් මහතා විශාල සේවයක් කරගෙන යනවා. කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මමවත් දන්නේ නෑ.

Read More

වර්තමාන පාර්ලිමේන්තුව කූට ව්‍යාපාරිකයන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, එහෙයින් මෙම ක්‍රමය වහාම වෙනස් කළ යුතුව ඇති බවත් නාගානන්ද මහතා පැවසීය.

Read More

ජූලි මස 10දා වනවිට එ.ජ.ඩොලර් 65ක් වූ බොරතෙල් බැරලය අගෝස්තු මස 13දා වනවිට ඩොලර් 58.77ක් දක්වා පහළ බසී.

Read More

පොලූපහරක් වැදීම හේතුවෙන් දින ගණනාවක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පාසැල් සිසුවාගේ දේහය දැක බලාගැනීමට විශේෂ අවසරයක් මත එම මරණය සම්බන්ධව සැකපිට බන්ධනාගාරගත කර සිටින සැකකාර පියා අද (14) දහවල් බළන්ගොඩ මස්සැන්නේ නිවසට රැගෙන ආවේය.

Read More

මමත් මේක තව ටිකක් කල් බලනවා. මේවා වෙන්නේ නැත්නම් මේ රටට අපිත් මේ දේශපාලනයේ ඉන්නවද කියලා තේරුම් ගන්න ඕන.

Read More

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් යොදවා මෙම පරික්ෂණයක් සිදුකරයි.

Read More

දස වසරක් බලයේ සිටි රාජපක්ෂෙ පාලනයට රට දියුණු කිරීමට නොහැකි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැන් ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමය බවත්, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියෙකු මිස රාජාලියෙකු බවට පත් නොවන බව පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය.

Read More

තමන්ට ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස නොයෙක් යෝජනා ඉදිරිපත් වන බවත් ජනතාව ආදිවාසි නායකයාට දේශපාලනයට එන්නට කියන්නේ ඇයිද යන්න දේශපාලන නායකයින් සිතා බැලිය යුතු බවත් ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.