වසරේ විශිෂ්ටතම ක්‍රීඩා පිටුව ’අද’
'අද' පුවත්පතට හිමි සම්මානය විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් අද පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දිනේෂ් මන්ත්‍රී විතාන මහතා විසින් ලබාගත් අයුරු මෙහි දැක්වේ. එම අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාද මෙහි වෙයි.
කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (17දා) පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ (2017/18) විශිෂ්ටතම ක්‍රීඩා පිටුවට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය 'අද' ජාතික පුවත්පතට හිමිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම මත මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ තෙවැනි වරටය.

popular news
-
chris Saturday, 20 July 2019 04:40 AM
හරීන් පුතේ අද පල්ලි යන්න එපා
Reply : 0 0
Champa Sunday, 21 July 2019 11:02 AM
මගේ උණුසුම් සුභ පැතුම් "අද" පත්තරේට සහ ක්‍රීඩා කර්තෘට. මේක කලින් බැලුවේ නැහැ පින්තූරේ ඉන්නේ පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු මැරෙන්න ඇරපු වහල් ආණ්ඩුවේ ඇමති නිසා.
Reply : 0 1
chris Monday, 22 July 2019 12:43 PM
හරීන් පුතේ අද පල්ලි යන්න එපා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

