saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

editors-choice - timelapse 10701 hours ago

LATEST

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

calendar_today 2019 ජුලි 12 - 18:12 remove_red_eye - 910  

ජනපතිතුමා හමුවුණ වෙලාවෙත් අපිට ඇමතිධුර භාර ගන්න කියලා ඉල්ලීමක් කළා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ඳුලාල් බණ්ඩාරිගොඩ මහතා මෙම යෝජනාව යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Read More

මගේ කටත් වහන්න හදනවා. එතුමාව ජනපති කරන්න මම වේදිකාවක් වේදිකාවක් ගානේ කථා කළා වගේම එතුමා පරාජය කරන්නත් මම කටයුතු කරනවා

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති සියලුම පෙත්සම අද (12දා) සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තේය.

Read More

විශේෂයෙන්ම හවස 4.30ට රනිල් වික්‍රමසිංහ මහත්මයා ලිපියකින් එකඟ වුණා සම්බන්ධන් මහත්මයට කල්මුණේ වෙනමම ප්‍රාදේශීය සභාවක් කරලා ලබාදෙන බවට.

Read More

ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරු නැවතත් අමාත්‍යධුර භාර ගැනීමට තිරණය කර තිබේ.

Read More

එස්.බී. දිසානායක මහතා මම දිහා ඔරවාගෙන බලාගෙන ඉන්නවා. වෙන්ඩ මැන්ඩෙලා දැන් නිවෙන දැල්වෙන පහනක් වගේ.

Read More

තව මාස කිහිපයයි. තව පෝය කිහිපයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකින් අප රට පෙර පැවැති තත්ත්වයට ගෙනෙනවා.

Read More

අපිට බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කර අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑමට අවශයයි

Read More

ඒ ඔහුගේ පුත් දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානොත්සවයකට එක්වීම සඳහායි.

Read More

ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරන ලදුව මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින විදේශිකයන් 166ක් ආපසු ශ්‍රී ලංකාවෙන් පිටත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Read More

එංගලන්තයේ භාවිතයෙන් ඉවත් කරන ලද අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 98ක් ලංකාවට ගෙන්වා තිබියදී කොළඹ වරායේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දකුණු අප්‍රිකාව අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය ඉකුත් ඊයේ (7) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

එක්සත් ජාතික පක්ෂයේ කටාන හිටපු ආසන සංවිධායක මෙන්ම හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නමුත් නිදහසින් පස්සේ අවුරුදු හැත්තෑ ගණනක් ගතවෙලත්, අපේ නැගෙනහිර වෙරළ තීරයට අපි මොකද කරලා තියෙන්නේ ?

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගයෙන්ද ඉන්දියාව හමුවේ කඩුලු හතක පරාජයක් ලැබිය.

Read More

ටෙස්ට් තරග දෙකකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මස 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

නෙදර්ලන්ත තානාපතිනී ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය මෙම කර්තව්‍යය සඳහා කොළඹ පුරපතිනියව බොහෝ සේ දිරිගන්වා තිබේ.

Read More

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත නොවන බව පවසමින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධූර කාලය දීර්ඝ කර ගැනීම සඳහා නැවතත් අධිකරණ මතය විමසිමට ගෙන ඇති තීරණය සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

Read More

නිමාවට පත්වූ ඉන්දීය මහ මැතිවරණයේදී කොංග්‍රසය ලැබූ පරාජයේ වගකීම භාරගනිමින් තමන් ඉල්ලා අස්වන බව ගාන්ධි කියයි.

Read More

පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට බාධාවක් එල්ල වුවත් ලෝකයේ ප්‍රකට සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන ලෝන්ලි පැලනට් සඟරාව 2019 වසරේදී ලෝකයේ තවදුරටත් සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

Read More

2018 වසරේ ජුලි 01 දා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3840ක් බවත් 2019 වසරේ ජුලි 01 දා වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4060ක් බවත් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

Read More

රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක රුපියල් 2500ක මාසික දීමනා වැඩිවීම, විශ්‍රාමික රාජ්‍ය සේවකයන් ලක්ෂ 5කගේ පමණ විශ්‍රාම වැටුප් වැඩිවීම, විශේෂ අවශ්‍යතා ඇති අයගේ දීමනා හා වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනා වැඩිවීම හා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දීමනා වැඩිවීම අද (01දා) සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා නොදෙන බව සඳහන් කරමින් යුරෝපා සංගමය තර්ජනය කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Read More

ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ජාත්‍යන්තරයේ අලවි කරදීමට මා මූලිකත්වය ගන්නවා

Read More

ප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ක්‍රියාකරන ආකාරය ගැන විශාල කම්පාවක් පවතිානව.රිය අනතුරක් සිදුවු විටෙක පොලීසිය ක්‍රියාත්මක වන ආකාරයට සමානව තමයි මෙම ප්‍රහාරය සම්බන්ධයෙනුත් ක්‍රියා කරන්නෙ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.