ඇමෙරිකා සඟරාවක් ලංකාව සංචාරය කිරීමට හොඳම දූපත ලෙස නම්කරයි
ඇමෙරිකාවේ Travel + Leisure සඟරාව මගින් මේ වසරේදී සංචාරය කිරීමට ලෝකයේ හොඳම දූපත් රාජ්‍ය 15 අතර ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබේ.
මෙම සඟරාව විසින් ශ්‍රී ලංකාව මෙම වර්ගීකරණයට ප්‍රථම වරට එක්කර තිබුණත් එහිදී ලෝකයේ සංචාරය කිරීමට හොඳම දූපත් රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබේ.
ශ්‍රී ලංකවේ මුහුදු වෙරළ, ජාතික උද්‍යාන, තේ වගාවන් ඇතුළු පාරිසරික වැදගත් ස්ථාන හා සුපිරි හෝටල් පහසුකම්ද ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
බාලි, මාලදිවයින, ෆිජී, ගලපගොස් දූපත්, හවායි වැනි දූපත් පරජය කරමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබේ.

popular news
-
Chandana Sunday, 14 July 2019 11:09 AM
විදේශීය හමුදාවන්ට රට තුලට කඩා පැන රට ජාතිය විනාශ කිරීමට සුදුසුම රට ලංකාව බවත් ඔවුන් පිලිගන්නවා ඇති.
Reply : 0 0
Champa Monday, 15 July 2019 01:47 AM
ඇමරිකන්කාරය මේ දවස්වල හිටු කියලා ලංකාව උඩ දානවා. අර ගිවිසුම් තුන අත්සන් කරාට පස්සේ ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පූර්නයෙන්ම ඇමරිකාව අතේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

