saravita-anim2

2025 නොවැම්බර් මස 10 වන සඳුදා

2025 නොවැම්බර් මස 10 වන සඳුදා

editors-choice - timelapse 9972 hours ago

LATEST

ඇමතිවරුන්ගේ නම් හෙළිකර ප්‍රශ්න ඇතිකර ගන්න බෑ

calendar_today 2019 අගෝ 08 - 19:10 remove_red_eye - 1520  

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නවලින් ප්‍රශ්න 9කට පිළිතුරු ලබාදීමට තිබෙන බවයි.

හම්බන්තොට වරාය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ඉලක්කවලට ප්‍රධාන රුකුලක් වුවද, බටහිර මාධ්‍ය ඒ පිළිබඳ ඍණාත්මකව බලන බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසංහ මහතා පත්කරන ලෙස සඳහන් කළේ මාධ්‍ය බවත් වර්තමානයේ ඔහුව ඉවත් කරන ලෙස සඳහන් කරන්නේ මාධ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.

Read More

ද (01දා) සිට මාස හයක කාලයක් සඳහා මෙසේ වීසා ගාස්තු නිදහස් කිරීමක් සිදුකරනු ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

Read More

මෙම නායකත්ව මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාට තීරක බලය ඇති බව සඳහන් කර ඇති අතර, බොහෝදුරට මෙම නියෝජිතයා වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම වනු ඇති බවද පැවසෙයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට තමනුත් ඉදිරිපත් වෙන බව දන්සැල් දෙන යාචකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් යු.ඩබිලිවු.කේ.ඩබිලිවු.අප්පුහාමි මහතා පවසයි.

Read More

සිංහයාගේ ලාංඡනය ජාතික කණ්ඩායමේ නිල ඇඳුමෙන් ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සිංහයා අපේ රටේ අනන්‍යතාව පෙන්නුම් කරන ජාතික සංකේතයක්. එම ජාතික සංකේතය ක්‍රිකට් නිල ඇඳුමෙන් ඉවත් කිරීමේ සැබෑ හේතු කවරේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් කළ යුතු යැයි මම යෝජනා කරනවා

Read More

රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳව කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Read More

ඔබයි මමයි හමුදාවේදී ඉගෙන ගත්තා සිංහ හමුදාවකට ඔටුවෙක් අණ දුන්නොත් පරදිනවා. ඔටු හමුදාවකට සිංහයෙක් අණ දුන්නොත් දිනනවා කියලා. මම හමුදාව භාර ගන්න විට කඳවුරු දදා දුවන තත්ත්වයක සිටියේ. අපි ඒවා වෙනස් කළා. සිංහයෙක් වගේ හමදාවට අණ දෙන්න මම ඔබට සුබ පතනවා.

Read More

තම ඉල්ලීම් ඉටු නොකර එළැඹෙන ජනපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන් මුණ ගැසීමට තමන් සූදානම් නොමැති බවත් කාදිනල් හිමියෝ පැවැසූහ.

Read More

තැපැල් දෙපාර්තමේන්තුවේ ලාංඡනය වෙනස් කර නව ලාංඡනයක් හඳුන්වාදීම සඳහා මේ දිනවල යෝජනා කැඳවන බවත්, අගෝස්තු 31 වැනිදායින් මහජන යෝජනා භාර ගැනීම නතර කරන බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.

Read More

ජනතා විශ්වාසය ඇතිවන පරිදි රජය සමග එකතුව බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පවත්වාගෙන යෑමට තමා සූදානම් බවත් එහෙත් එම ආයතනය රජයට පවරාගත නොහැකි බවත් හිරා පදනමේ සභාපති, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම තුළින් රුපියල් කෝටි දෙසීයක මහජන මුදල් ඉතිරිකර ගත හැකි නිසා මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්විය යුතු බව පැෆරල් සංවිධානය පවසයි.

Read More

වාණිජ හා නාවුක කෙන්ද්‍රස්ථානයක් කරනවා වෙනුවට ලංකාව කුඩු කසළ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරගෙන ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

මඩකලපුව විශ්වවිද්‍යාලයේ කොටස් සියල්ලම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා සතු බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

Read More

අවම වශයෙන් එක් අයෙකුට රුපියල් 25000ක දඩයක් පැනවීම හරහා රුපියල් මිලියන 142.6ක දඬමුදලක් අයවෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ

Read More

තම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගත්තේය.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කළයි.

Read More

ෂරියා කියන්නේ අපිට පිළිපදින්න තියෙන එකක්. ආණ්ඩුවට පිළිපදින්නවත්, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ටවත්, මන්ත්‍රීවරුන්ටවත් පිළිපදින්න දෙයක් නෙමෙයි. මුස්ලිම් ජනතාවට පිළිපදින්න තමයි ෂරියාව තිබෙන්නේ. ෂරියාවට අතගහන්න අපි ඉඩකඩ දෙන්නේ නෑ.

Read More

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පවත්වමින් තහනම් කළ ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අරමුදල් සැපයූ පුද්ගලයෙක් ඇතුළු සිංගප්පූරු ජාතිකයන් දෙදෙනෙකු සිංගප්පූරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් මරණීය තර්ජන කිරීම හා ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විපක්‍ෂ මන්ත්‍රීවරු ඊයේ (25දා) කථානායකවරයාට පැමිණිලි කළහ.

Read More

එතුමන්ගේ පුරවැසිභාවය අත්හැරීමෙ ලේඛන මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් එතුමන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය 100% සම්පූර්ණයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

Read More

කුලසේකර එක්දන ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සඳහා තරගයක්ද ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන්ද ඉල්ලීමක් කර තිබුණි.

Read More

අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේදි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර තිබේ.

Read More

දැනට කලාපයේ විවිධ ස්ථානවල පවත්වාගෙන යන මුල්‍ය ආයතනවල මුලස්ථාන මෙම ස්ථානයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සලසනවා. ඒ අනුව ඩොලර් බිලියන 15 – 20 අතර ප්‍රමාණයක් මෙම ස්ථානයට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ප්‍රහාරයෙන් පසු වැදගත් තොරතුරු දෙකක් ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්‍ෂ 50ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මූලස්ථානය අද (22දා) තීරණය කර තිබේ.

Read More

මාසයක් අතුළත එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.