saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

editors-choice - timelapse 10360 hours ago

LATEST

මරණ දඬුවමට සහාය නෑ - අගමැති

calendar_today 2019 ජුනි 30 - 18:24 remove_red_eye - 845  

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවසීය.

මම දැන් සටන් කළා. සටන් කළා දැන් මටත් මහන්සියි. විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හබැයි ඒකත් මම ලෝක කුසලානයෙන් පසු ලංකාවට ගිහිල්ලා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා බලනවා ඒගොල්ලන්ගේ දැක්ම මොකක්ද මම ගහනවනම් මගේ දැක්ම මේකයි කියල පෙන්නලා දීල.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කළ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ පත්කර ගනු ලැබීය.

Read More

ඖෂධ හා නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ඉන් ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභයට වඩා විශාල මුදලක් අක‍්‍රමිකතාවයට ලක්වීම බටහිර වෛද්‍ය ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

එ.ජා.ප. පක්ෂ අභ්‍යන්තරය මේ වනවිට ජනාධිපති අපේක්ෂයා පිළිබදව දැනුවත්වී සිටිනවා. නමුත් බාහිර පුද්ගලයින් පතුරවන කතාවල කිසිදු සත්‍යතාවක් නැහැ. පක්ෂයක් වශයෙන් තවත් මාස 02ක් 03ක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා පිළිබදව ජනතාවට හෙළි කරනවා.

Read More

රොන් මඩ ඉවත් කිරීම හා සෝදා හැරීම මගින් බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

තම පදනම වසරකට අසරණ ජනතාව ලක්ෂ පහකට පමණ තම කුසගින්න නිවා ගැනීමට උපකාර කර ඇති බවත් එහිදී ජාතිය හෝ ආගම පිළිබඳව නොසැලකූ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම පුහුණුකරු මෙන්ම වඩාත් කතාබහට ලක්වූ පුහුණුකරු වන ඩේව් වට්මෝර් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළකර තිබේ.

Read More

මගේ මුළු නිලකාලය තුළ මම ඉල්ලලා හෝ මගේ පුද්ගලික උවමනාවකට මම ගිහින් නෑ. හැම එකක්ම මට ලැබුණ ආරාධනා. එහේ ගියාම මම ඉන්න හෝටලයත් නිකම් දෙන්නේ.

Read More

මේ වසර අවසානයේදී නව ජනපතිවරයෙක් පත්වෙලා මාස දෙකක් යන කොට මහ මැතිවරණයක් එනවා ස්ථිරවම. ඒ එන අලුත් ආණ්ඩුවට රට කරදරයක් නැතිව රට කරගෙන යන්න. ඉදිරි ජනපතිවරණයට කලින් 19 අහෝසි කරනවානම් හොඳයි. 19 රටට සාපයක්.

Read More

ජනාධිපති මෛත්‍රී සිරිසේන මහතාගේ පිහිටෙන් අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා වැරදි පුටුවක වාඩිවී කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

කවුරු කොහොම කිව්වත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ ඇතිවෙලා තියෙන අන්තවාදී, ජාතිවාදී ප්‍රශ්නය ලබන ඔක්තොම්බර් මාසේ වෙනකම් ඉවර වෙන්නේ නැහැ.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පොල් අතු හා මැටි වලින් සකස් කළ නිවාස ඇති බව තමා නොසිතන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ප්‍රතිජීවක ඖෂධ පෙති 35ක් පානය කළ වෛද්‍යවරියක් අද 25 දා ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිකුත් කර තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට එරට රාජ්‍ය දේපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

මට තාම කැඳවිමක් ලැබිලා නෑ. කැඳවීමක් ලැබුණොත් අනිවාර්යයෙන්ම යනවා. ඒක මගේ යුතුකමක් හැටියට කරන්න අවශ්‍යයි.

Read More

මේ මිනිස්සුන්ගේ ජිවිත නැති කරලා මොකක්ද ඔය හදන්න යන සුගතිපුරය. මිනී මරලා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ.නරකාදියෙත් ඉඩ නෑ ඒ වගේ අයට. ඔය වගේ ආගම් අදහලා වැඩක් තියෙනවද?

Read More

ආගමන විගමන නීති උල්ලංඝනය කළ 6,700ක් වගේ පිරිසක් ඉන්න බව වාර්තා වෙලා තිබෙනවා. මේ පිරිස පිටුවහල් කරන්න ඉන්න පිරිස නෙවෙයි. ඔවුන්ගේ වීසා කාලය සතියක් දෙකක් ඉක්මවූවන්.

Read More

එහිදී කොදෙව්වන් ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ආ කාලෝස් බ්‍රැත්වේට් සිය මංගල එක්දින ශතකය සම්පූර්ණ කරමින් පන්දු 82 කදී ලකුණු 101 ක් රැස් කළේය.

Read More

නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

රටේ ප්‍රධාන වාහකයා බවට මාධ්‍ය පත්ව ඇති බවත් ප්‍රවෘත්තිය කියවිමට පෙර මාධ්‍ය ආයතනය කියවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසිය.

Read More

අපට එදා බැන්නා දුටුගැමුණෝ රජ්ජුරුවෝ වගේ. දැන් දුටුගැමුණු රජ්ජුරුවන්ට අපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොමද ගම්මාන, ප්‍රදේශ දියුණු කරන්නේ කියලා.

Read More

මිනිස්සුන්ට කටට නිකං සූප්පු දුන්නයි කියලා බඩ පිරෙන්නේ නැහැ, හිත පිරෙන්නේ නැහැ, මනස පිරෙන්නේ නැහැ, නිර්මාණාත්මක මිනිහෙක් බිහි වෙන්නේ නැහැ.

Read More

අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති වැඩ බලන පොල්සිපතිට නියම කරයි

Read More

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරික්ෂණ අපක්ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අතරින් දෙදෙනකු දින 15ක් ගත වීමටත් මත්තෙන් යළි දිවුරුම් දී ඇති බවත් මේ පිරිස රඟ දක්වමින් සිටින්නේ ‘ත්‍රස්තවාදයට අනුබල දීමේ බරපතළ චෝදනා ඇති‘ රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා බේරා ගැනීමේ නාටකයක් යැයි මෙමඟින් තවදුරටත් තහවුරු වූ බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා ප්‍රකාශ කරයි.

Read More

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජනපති වෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදය ලබාගනිමින් ඔහු ජනපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවත් අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.

Read More

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය අර්බුදයට ලක්ව ඇතැයි කැබිනට් මණ්ඩලයේදී අනාවරණය වී තිබේ.

Read More

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට (19දා) ජපානයේදී අත්සන් තැබීමට නියමිතය.

Read More

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන දැන්ම කථා නොකරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා තිබේ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 2ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.