saravita-anim2

2021 ඔක්තෝබර් මස 26 වන අඟහරුවාදා

2021 ඔක්තෝබර් මස 26 වන අඟහරුවාදා

editors-choice - timelapse 5 hours ago

LATEST

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට 5-0ක තරඟාවලි ජයක්

calendar_today 2021 ඔක් 25 - 18:25 remove_red_eye - 415  

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමත් සමග අද පැවති අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමග සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (25) සමත් විය.

ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේ දී මෙරට ජනතාවට හඳුන්වාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොවිඩ් ආසාදිත ළමුන්ගේ ප්‍රතිශතය ශිඝ්‍රයෙන් අඩුවි ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

Read More

හෙට (25) දින දිවයිනේ ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භ කිරීමේදී ඕනෑම සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට සිසුන්ට අවස්ථාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියි.

Read More

සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් ඊයේ (22) වාරණ නියෝගයක් ගනු ලැබිණ.

Read More

ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට - ජනාධිපති ලේකම්පී .බී. ජයසුන්දර බලපෑම් කරලා’’ මැයෙන් පළකර ඇති මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

නොවැම්බර් මස 01 වනදායින් පසුව උපකාරක පංති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසයි.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ගංගා 103ම සංරක්ෂණය සඳහා ආරම්භ කර ඇති සුරකිමු ගංගා වැඩසටහන සඳහා රජය විසින් 2021 වසර සඳහා ලබා දී ඇති රුපියල් මිලියන 200ම රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගංගා ආශ්‍රිතව හඳුනාගන්නා ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට ඒ ඒ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත බෙදා දී ඇත.

Read More

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2022 වසරේ දී ඇමරිකන් ඩොලර් මිලියන 200ක ආදායමක් ඉපයීමේ ඉළක්ක කර ගනිමින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි එම ආයතනයේ ඉහළ කළමණාකාරිත්වය සඳහන් කරයි.

Read More

පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ආකාරයට නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් මුදල් රැස්කර ඇත්තේ 1990 හා 1998 අතර කාලය තුළ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි.

Read More

පැන්ඩෝරා පත්‍රිකා මගින් කර ඇති හෙළිකිරීම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් තමන් හා තම බිරිඳ (නිරූපමා රාජපක්ෂ) සම්පුර්ණයෙන්ම අහිංසක බවත් ව්‍යාපාරික තිරු කුමාර් නඩේෂන් පවසයි.

Read More

නෙළුම් කුළුණ ආසන්නව බේරේ වැව ආශ්‍රිතව නවින ජල සංදර්ශන උද්‍යානයක් ඉදි කිරීම, ආහාර අලෙවිසැල් ස්ථාපනය කිරිම, නෙළුම් කුළුණේ කාර්ය මණ්ඩල කණ්ඩායම් සඳහා කාර්යාල, නවාතැන් හා යටිතල පහසුකම් ඒ ආශ්‍රිත පරිශයේ ඉදිකිරිම, සැලසුම්කර ඇති රථගාල පුළුල් කිරීම ආදී සංවර්ධන කටයුතු සිදුකිරීමට රජයේ අවධානය යොමුකර තිබේ.

Read More

මෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර කොළඹ වරායද ඇතුළත්ව එම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේ වරායවල් 24කට පමණි.

Read More

වෙළෙඳ සැල තුල මුඛ ආවරණය පලඳින ලෙස පාරිභෝගිකයාට පැවසීමෙන් ආරවුල ආරම්භ වී ඇති අතර, එහිදී කෙටි ආරවුලකින් පසු ඔහු පිටව ගොස් ඇත.

Read More

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබේ. ඊයේ (19) පැවති මෙම තරඟය සඳහා ඇය බොස්ට්වානා රාජ්‍යයේ ’’පිළික්වේ පළාත’’ නියෝජනය කරමින් එක්වී ඇත.

Read More

“කිසිම ආරාධනාවක් නෑ. මමත් දන්නෙත් නෑ. මමත් ඔයගොල්ලො ලියන ඒවා තමයි දන්නේ. ඔයගොල්ලොම ලියලා මගෙන් අහනවා ඒ මොකක්ද කියලා. මට අද වනතුරු කවුරුත් කියලා නෑ. මාධ්‍යවල පළවන ඒවා තමයි මමත් දන්නේ.”

Read More

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

Read More

තල් සංවර්ධන මණ්ඩලයේ තවත් කඩයිමක් පසුකරමින් එහි ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය සඳහා බෙදාහැරීමේ නියෝජිතයින් පත්කර තිබේ.

Read More

පාසල් විවෘත කිරීම සඳහා සුදුසු වාතාවරණයක් තවමත් නිර්මාණය වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. 38 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට, එක්දින තරග 125කට හා 20යි 20 තරග 47කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු බිද හෙලා ඇති කඩුලු ගණන පිළිවෙලින් 439ක්, 196ක් හා 64ක්.

Read More

චීනයේ සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වයස 18ට අඩු දරුවන්ට අන්තර්ජාල ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සිකුරාදා සිට ඉරිදා දක්වාත්, රජයේ නිවාඩු දිනවලත් රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් කැමති නම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.

Read More

2020 දී මධ්‍යම චීනයේ වූහාන් නගරයේ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ වෙත කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත්තේ ආනයනික සීතල දාම සැපයුම් මගින් බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

Read More

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ අද (30දා) දිනය ශ්‍රී ලංකාවට වාසනාවන්ත දිනයක් බවට පත්කරමින් මවුබිමට ලෝකඩ පදක්කමක් දිනාදීමට දුලාන් කොඩිතුවක්කු සමත් විය.

Read More

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවය රැගෙන එමින් පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30දා) සමත් විය. එක් අතක් වැලමිටෙන් පහළ අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයන් සහභාගිවන F-46 කාණ්ඩය යටතේ තරග වඳිමින් දිනේෂ් මෙම ගෞරවය මවුබිමට රැගෙන ආවේය.

Read More

දකුණු ආසීයානු කලාපයේ පවතින නව කොවිඩ් 19 ව්‍යා​ප්තියත් සමග ඉකුත් අප්‍රේල් (29) දා සිට ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම අද (30) දිනයෙන් පසුව ඉවත් කිරිමට ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශ​ය තීරණය කර තිබේ.

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ දක්වා කොවිඩ් වැළදුණු දරුවන් 16කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පි.විජේසුරිය මහතා පවසයි.

Read More

ලබන මස 2 වන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බව​ට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

එංගලන්තයේ පැවැති ද හන්ඩර්ඩ් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායමට හිමිවිය.

Read More

නවතම අධිවේගී මාර්ගය තණබිම්, හිම කඳු සහ තෙත්බිම් හරහා ගමන් කරන අතර, යංබාජයින් භූතාප උණුදිය උල්පත සහ නම්ට්සෝ විල වැනි මනස්කාන්ත දර්ශනීය ස්ථාන සම්බන්ධ කරමින් ගමන් කරයි.

Read More

රට වසා තැබීමට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ජනතාව මහා මාර්ගවලට බැස විරෝධතා පවත්වමින් සිටියි. මෙල්බරන් හා සිඩ්නි නගරවල විරෝධතා උත්සන්න වීම හේතුවෙන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියා පොලීසිය කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.