saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10787 hours ago

LATEST

පූජිතට - හේමසිරිට ඇප ලබාදීමට එරෙහි ඇපෑල සළකා බැලීම 01දා

calendar_today 2019 ජුලි 23 - 11:00 remove_red_eye - 193  

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හා පාස්කු ප්‍රහාරයේ බලපෑම අවම කර ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

මහනුවර පොලිස් වසමේ දොඩම්වල හන්දිය ප්‍රදේශයේදි මහනුවර සංචාරක පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (22) වැටලිමක් සිදු කර ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙම සැකකරුවන් යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එ‍ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

Read More

තමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කිසිදු ගෙවීමක් සිදු නොකර රජයට පවරාගත් බවට සඳහන් කරන නෙවිල් ප්‍රනාන්දු රෝහල රුපියල් බිලියන තුනයි දශම පහක මුදල ගෙවා මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අනතුර සිදු වෙනවාත් සමඟම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇති අතර රථය තුළ තිබු පෙට්‍රල් බෝතල් නිසා එම ගිනි ගැනීම සිදුවූවාද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි. එම ගින්නෙන් රථයේ ගමන් කළ අයද පිලිස්සී තිබේ.

Read More

හැකිනම් 26 දා ඛෙත්තාරාම පිටියට පැමිණිලා මම ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කරන අවසාන එක්දින තරගය නරඹන්න එන්න. ඒක මගේ ඉල්ලීමක්. ආයේ මාව එක්දින පිටියේදී දකින්න ලැබෙන්නේ නෑ.

Read More

අද සියලු පක්ෂ එකතු වෙලා. පක්ෂ 12ක සන්ධානයක් හදලා තියෙනවා. එම සන්ධානයට නායකත්වය දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එම සන්ධානයට එකතු වීමට කිසිම බාධකයක් දුෂ්කරතාවයක් නැහැ.

Read More

නාච්චදූව එළවළු හා පළතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානය එළැඹෙන 24 දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

Read More

මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් බැගින් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප‍්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. රජය මේ සඳහා වසරකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි.

Read More

රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප‍්‍රභලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

2019 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛනය වෙනුවට 2018 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛණය ඉදිරි මැතිවරණ සඳහා උපයෝගි කරගැනීම නිසා තුන් ලක්ෂ විසි හත් දහසක් තරුණයින්ගේ ඡුන්ද ඔවුනට අහිමි වීමේ අවදානමක් මතු වෙනවා.

Read More

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් පැහැදිලි වන බැවින් ධුර කාලය සම්බන්ධයෙන් නැවත මතය විමසීම අනවශ්‍ය දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන රටක් වශයෙන් මෙම තත්ත්වයට ළඟාකර ගැනීමට අසීරුතා ඇතිවේවි.

Read More

රූමස්සල කඳුවැටියේ ගල් පරයක වැදී අනතුරට ලක්ව ඇති ශ්‍රී ලංකා ග්ලෝරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇති තෙල් ඉවත් කිරිමේ කටයුතු අද (22දා) උදෑසන ආරම්භ කළ බව සමුද්‍රජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ජගත් ගුණසේකර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ හදිසි නීතිය තවත් මාසයක කාලයකට දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගිය දා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී, පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අමාත්‍යවරයාට ලැබුණ තොරතුරක් අනුව මෙම තීරණය ගත් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරිමට තමන් උපදෙස් දුන් බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් මාස 2ක් තුළ අත්අඩංගුවට ගත් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඔබලා මගෙන් ජනාධිපතිවරණයක් පිළිබඳව විමසනවා. නමුත් මගේ ඔළුවේ තිබෙන්නේ මැතිවරණයක් සම්බන්ධ සිතුවිල්ලක් නොවෙයි.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දුයවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව නිර්මාණය වන චිත්‍රපටයක රඟපෑමට ප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු විජය සේතුපති එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

ඔවුන් මේ රටේ ස්ථාන ගණනක නොයෙක් ආකාරයේ පුහුණු කඳවුරු පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. දහස් ගණනක් ඒ පුහුණු කඳවුරුවලට සහභාගී වෙලා තිබෙනවා.

Read More

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සභාපති තනතුරින් ඉල්ලා අස්වන බවට සිදුකළ ප්‍රකාශය ගැන නැවත සිතා බැලීමට සිදුවන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Read More

අපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කථා වලට එච්චරම කනගාටුවිය යුතු නෑ. ඒ වගේම මම ලැජ්ජාවට පත්වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයෙක් කියලා කියාගෙන භික්ෂූන්වහන්සේලාට කරලා තියෙන අපහාසය පිළිබඳව.

Read More

නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේදි වෑන් රථයකට පහරදීමේ සිදුවීමට අදාළ ගණිත ගුරුවරයා හා තවත් තිදෙනෙකු අද (22දා) නීතිඥයෙක් මාර්ගයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

Read More

ඒක දැන් මම රූපවාහිනයෙන් බලද්දී විනිශ්චයේ වැරැද්දක් තිබෙන බව පේනවා. නමුත් අපිට පිටියේදි එවැනි සුපිරි රූපවාහී නැවත විකාශය කිරීමේ පහසුකම් නෑ.

Read More

කෙසේ වෙතත් එම ප්‍රකාශය නොමිලයේ වයිෆයි පහසුකම් ලබාදෙන බවට පැවැසූ මැතිවරණ පොරොන්දුවක් නොවෙනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Read More

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වසර 16කට පසුව නවසීලන්ත කණ්ඩායම සමත් විය.

Read More

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට තමන් පවසා නොමැති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සිදුවූ පහරදීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.