ජිම් කට්ටල දෙන එකත් වයිෆයි වගේ නොවේවා - නාමල්
සෑම ගමකටම ජිම් කට්ටලයක් ලබාදෙන බවට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කළ ප්රකාශය පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත් එම ප්රකාශය නොමිලයේ වයිෆයි පහසුකම් ලබාදෙන බවට පැවැසූ මැතිවරණ පොරොන්දුවක් නොවෙනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ අදහස් දැක්වීමක මේ බව සඳහන් වෙයි.
PM @RW_UNP has seems to suddenly woken up and really concern about the youth. Whilst we welcome his “gym equipment” to every village, Hope this too ain’t an election gimmick like free WiFi. #fitsrilanka
— Namal Rajapaksa (@RajapaksaNamal) July 21, 2019
popular news
-
shan Monday, 22 July 2019 04:40 PM
හැබැයි මේකෙන් ලැබෙන දෙයක් නැති වෙනවා මිස වෙන විනාසයක් වෙන්නේ නැහැ අර එක බලකායෙන් වගේ ගමේ උන්න කෙල්ලන්ව හෝටල් ගානේ අරගන ගිහින් දුෂණය කල වගේ වෙන්නේ නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

