saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10782 hours ago

LATEST

අත්අඩංගුවට ගත් බිමත් රියදුරන් 5000ත් ඉක්මවයි

calendar_today 2019 ජුලි 24 - 11:49 remove_red_eye - 311  

දිවයින පුරා සිදුකරන බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් රියදුරන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව පොලීසිය පවසයි.

යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇති අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා පිටත්ව ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23දා) රාත්‍රියේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

දැනට කලාපයේ විවිධ ස්ථානවල පවත්වාගෙන යන මුල්‍ය ආයතනවල මුලස්ථාන මෙම ස්ථානයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සලසනවා. ඒ අනුව ඩොලර් බිලියන 15 – 20 අතර ප්‍රමාණයක් මෙම ස්ථානයට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

Read More

“තවත් කළු ජූලියක් එපා!” යන්න තේමා කරගනිමින් සමාජවාදී තරුණ සංගමය අද (23දා) දිනය”සහෝදරත්වයේ දිනය” ලෙස නම් කරමින් සංවිධානය කළ නිහඬ විරෝධතාව හා සංස්කෘතික වැඩසටහන කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි පැවැත්විණි.

Read More

වෙළඳ සැලක් පවත්වාගෙන යන විශ්‍රාමික ගුරුවරයෙකු ගෙලට එල්ල වු තියුණු කැපුම් තුවාල හේතුවෙන් දැඩි සේ අසාධ්‍යව බළන්ගොඩ මූලික රෝහලට අද (23) අලූයම ඇතුළු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

මීට අමතරව චීනයේ S 14 බලවේග කට්ටල 9ක් උඩරට මාර්ගයේ ධාවනයට යෙදවීමට නියමිතය.

Read More

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න යටතේ ප්‍රශ්න 15ක් අද (23දා) ඉදිරිපත් කර තිබූ අතර, එයින් 13කට පිළිතුරු ලබාදීම සඳහා නියමිත අමාත්‍යවරු ඒ මොහොතේ සභාවට පැමිණ නොසිටියහ.

Read More

පසුගිය දිනට සිදු වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගල මරණ 09ක් සිදුව තිබෙන බවත්, එක් මරණයක් වෙනුවෙන් රුපියල් දෙලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ලබාදෙන බව අපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඉදිරි රජයකදී සමුපකාර අංශය ශක්තිමත් කර ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 63කදී හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 86ක් රැස්කළේය.

Read More

ඉදිරි ජාතික මැතිවරණ දෙක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

රටේ ජනගහනයෙන් සියයට 15කට ආසන්න ප‍්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළීම රටක් ලෙස යහපත් තත්ත්වයක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනාට අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (23) සිතාසි නිකුත් කළේය.

Read More

ඒ අනුව කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අලුතෙන් හෙක්ටයාර 446.16ක් එසේත් නොමැතිනම් අක්කර 1105ක් එක්වන බව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read More

නීතිමය ඇතුළු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඇති බාධා ඉවත් කිරීම මගින් වැඩි චීන සංචාරක පිරිසක් ශ්‍රී ලංකාවට ආකර්ශනය කරගත හැකි බවත් ඒ හරහා දේශීය ආර්ථිකය ඉහළ නංවාගැනීමට හැකි බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

Read More

නීත්‍යානුකූල දඬුවමෙන් වළකාලීම සඳහා කසිප්පු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කහවත්ත පොලිසියේ හිටපු පොලිස් සැරයන්වරයකුට වසර 16ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ප්‍රහාරයෙන් පසු වැදගත් තොරතුරු දෙකක් ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්‍ෂ 50ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මූලස්ථානය අද (22දා) තීරණය කර තිබේ.

Read More

මාසයක් අතුළත එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

Read More

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 15,132ක පුද්ගලයින් 53,225 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

අපි අපේ වැඩ කර තිබෙන බවත් මැතිවරණයක් නැවත එන විට ඔබේ තීරණය ඔබට ගන්න අවසරය තියෙන බවත් ඒ සඳහා අපෙන් බලපෑමක් නොමැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

Read More

මෙරටට පැමිණෙන ගුවන්යානා වල අපද්‍රව්‍ය එම ගුවන්යානා මගින් විනාශ කිරීම සඳහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමට ලබාදුන්නත් ඒවා නිසි පරිදි පිළිස්සීමක් සිදුනොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

Read More

ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ඉවත් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ගැනීමට නියමිත බව ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවැසීය.

Read More

ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩුකාලවල දී පාසල් රාජකාරීවලට බාධා නොවන අයුරින් නිවාඩු ලබාදීමේ අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස් කරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More

සංඛ්‍යාන අධ්‍යයනයකින් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ ප්‍රශ්නය වහා විසඳිය යුතු බව මහානගර අමාත්‍ය, පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නි‌යෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වාම පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර නොමැත.

Read More

ගම්පහ පැවති උත්සවයකට එක්වෙමින් කතානායකවරයා මේ බව පැවසීය.

Read More

වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ තොගයක් ඊයේ (22) දින සොයාගෙන ඇති බවට පුලියන්කුලම් පොලීසිය පවසයි

Read More

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හා පාස්කු ප්‍රහාරයේ බලපෑම අවම කර ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.