saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 10788 hours ago

LATEST

ගෝඨාගේ නඩුවක් විභාග කිරිම ඔක්තෝබර් දක්වා අත්හිටුවයි

calendar_today 2019 ජුලි 25 - 11:37 remove_red_eye - 1145  

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදි මුදල් අවභාවිත කර ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියොගයක් නිකුත් කළේය.

අවසන් යුද්ධය පැවති මුලතිව් කරෙයිතුරෙයිපට්ටු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කල්ලපාඩු ප්‍රදේශයේ නැවත පදිංචි වූවන් වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද නව නිවාස 50ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (24) දින නිවාස ඉදිකිරිම් අමාත්‍ය සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

Read More

මාධ්‍ය ඉදිරියේ මෙම ප්‍රකාශය ලබාදීම සිදුවිය. කාරක සභාවේ සාමාජිකයන් ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට කටයුතු කළේය.

Read More

මේ අතර හතුරුසිංහ මහතා නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.

Read More

මෙම තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාෂ කිරීම මෙම තත්ත්වය උත්ගතවීමට ප්‍රධාන හේතුවක් විය.

Read More

යාපනය, විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24දා) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

අමාත්‍යාංශ ඇතුළු සියලු රජයේ ආයතන තුළ ඒකාබද්ධ භාණ්ඩාගාර මෙහෙයුම් පද්ධතියක් (ITMIS) ක්‍රියාත්මත කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එරට පළවන ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කරයි.

Read More

තමාට වත්මන් ආණ්ඩුව භාරගැනීමේ අදහසක් නැතැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) පැවසීය.

Read More

’’අනේ නැහැ. කණගාටුවෙන්න කිසිම හේතුවක් නැහැ. මම රටට කරපු දේ මම දන්නවා. ලසිත් කළ ප්‍රකාශයත් එක්ක තමයි මේ හැම දෙයක්ම කරළියට ආවේ. මම ඔහුට ස්තුතිවන්ත වෙනවා මාව මෙච්චර ප්‍රසිද්ධ කළාට. කිසිම දුකක් නැහැ. හැමදාම ක්‍රිකට් ගැහුවේ සංතෝසෙන්, ක්‍රිකට්වලින් එළියට යන්නෙත් සන්තෝසෙන්’’

Read More

මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කර තිබූ සිතාසිවලට අනුව මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙක් අධිකරණයේ පෙනී සිටියහ.

Read More

බලන්ගොඩ රාස්සගල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකු ගෙල කැපූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Read More

රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු 50ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24) උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (24) දින දික්ඕවිට සහ පුත්තලම යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරිම්වලදි මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආනයනය කිරීමට එරෙහිව කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය අද (24දා) විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

Read More

තේ කර්මාන්තය රැකගැනිම සඳහා රජය මැදිහත්වියයුතු බව කුඩා තේවතු හිමියන්ගේ සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා පැවසිය.

Read More

වත්මන් ආණ්ඩුව බාහිර උපාධිධාරින්ට වෙනත් හැන්දකින් බෙදීම නිසා ඔවුන්ට රැකියාවක් ලබාගැනීමේ වයස් සීමාව ඉක්මවා යමින් තිබෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (24) පැවසීය.

Read More

මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමින් මෙවරත් පෙර පරිදි සාර්ථක පෙරහර මංගල්‍යයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසු අතර පෙරහැරට අවශ්‍ය ආරක්ෂාව විධිමත් ලෙස තහවුරු කරන ලෙස මෙහිදී අගමැතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

Read More

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වූ කුසුම් පීරිස් මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.

Read More

ශිෂ්‍ය උපදේශනය පාසල් මට්ටමින් සක්‍රීයව පවත්වාගෙන යාම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය වෙත විෂය සුදුසුකම් සහිත උපාධිධාරීන්ගෙන් නවක ගුරුවරුන් බඳවාගැනීමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් දි ඇත.

Read More

හබරණ පලුගස්වැව ගල්කඩවල ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක දී අද (24) දින ජිප් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෛද්‍යවරයෙකු ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය පවසයි.

Read More

කුලසේකර එක්දන ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සඳහා තරගයක්ද ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන්ද ඉල්ලීමක් කර තිබුණි.

Read More

තලෙයිමන්නාරම, වැලිපර ප්‍රදේශයේදි නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි කිරීමකදි නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 717 ග්‍රෑම් 82 ක් ඊයේ (23) දින සොයාගෙන ඇත.

Read More

වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත හා යාබද ඉඩමක තිබු උපකරණ රැසක් වාහන වලින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු වනාතවිල්ලුව පොලීසිය මගින් අද (24) අත් අඩංගුවට ගෙන තිබුනී.

Read More

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දැන් අලූත්ම නාටකයක් පෙන්වන්න උත්සාහ කරන බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් අලූත් පෙරමුණකින් ඇවිත් ජනතාවට සේවය කරන්න දැන් සූදානම් විමට උත්සාහ දරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වාදෙන ලද විශාලතම ව්‍යාපෘතිය වන‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන ක්‍රියාත්මකව තිබියදීත් පහසුකම් රහිතව, විවිධ දුෂ්කරතා මධ්‍යයෙහි කිසිදු පාසලක් පවත්වාගෙන යාමට ඉඩ නොතැබිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය , නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

Read More

නීතිවිරෝධි ලෙස පුද්ගලයෙකු විසින් ළඟ තබා ගන්නා ලද කැස්බෑවෙකු මල්ලක්කම්, මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත සාගරයට මුදා හැරිමට ඊයේ (23) වන දින නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

Read More

අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේදි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර තිබේ.

Read More

යාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි දේව සුරුවමක් කිසියම් පිරිසක් විසින් ඊයේ (23) රාත්‍රියේ කඩා දමා ඇති බව යාපනය පොලීසිය පවසයි.

Read More

දිවයින පුරා සිදුකරන බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් රියදුරන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.