අත්අඩංගුවට ගත් බිමත් රියදුරන් 5000ත් ඉක්මවයි
දිවයින පුරා සිදුකරන බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් රියදුරන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව පොලීසිය පවසයි.
අද (24) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් සංඛ්‍යාව 201 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
ඒ අනුව පසුගිය 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 5042 ක් වන බව සඳහන් කෙරේ.
මෙම විශේෂ මෙහෙයුම ලබන මස 5 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.

popular news
-
චිත්‍රානන්ද Thursday, 25 July 2019 05:32 AM
හැබැයි කට ඇරියොත් හැමෝම කියන්නේ මේක සිංහල බෞද්ධ රටක් කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

