පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බලන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කළේය. මාධ්‍ය ඉදිරියේ මෙම ප්‍රකාශය ලබාදීම සිදුවිය. කාරක සභාවේ සාමාජිකයන් ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට කටයුතු කළේය.
