(UPDATE) 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
ඉන්දීය පරිසර ලේකම් ආර්.පී.ගුප්තා පැවසුවේ ඉන්දියාව ගෝලීය උණුසුම ඉහළ යාමේ ’’ගොදුරක්’’ මිස ’’දායකයෙකු නොවන’’ බවයි.
Read Moreචීනයෙන් මෙරටට ආනයනය කළ කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බවත්, මෙරටට සුදුසු ප්‍රමිතියෙන් උසස් පොහොර ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමග සාකච්ඡා කළ බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read Moreසේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreලෝකයේ දීර්ඝතම ලොක්ඩවුන් පැවති නගරයක් ලෙස සිඩ්නි නගරයද සැලකෙන අතර, එරට එන්නත්කරණ අනුපාතය ඉහළ නංවද්දී ක්‍රමයෙන් සීමා ලිහිල් කිරීම ඇරඹුණි.
Read Moreවිපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් කලකිරි සිටින බවත් ඔවුන් ඉදිරියේදි ආණ්ඩුව සමඟ අත්වැල් බැඳ ගනු ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreකරුණු කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් නොවැම්බර 09වෙනිදා සිට වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 වසංගතය හමුවේ ඇතිවූ ආර්ථික අර්බුද මෙන්ම, එන්නත් සමානාත්මතාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් පිරිසක් විරෝධතාවක නිරත වෙමින් එහි දේපළවලට කරපු හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිමට තීරණය කර තිබෙනවා.
Read Moreමෙම නවතම ලොක්ඩවුන්වීම බොහෝ පුද්ගලයින් කාර්යාලවලින් සහ පොදු ප්‍රවාහනයෙන් බැහැරව තබා ගැනීම හරහා වෛරසය පැතිරීම මැඬපැවැත්වීමට උපකාරී වනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.
Read Moreවර්ථමානයේ රජය කෙරේ ජනතාව තුල මතුව ඇති අප්‍රසාදය තාවකාලික බවත් පැවති යුද්ධය හා රට තුලට පැමිණි කොරෝනා උවදුර මැඩළු ආකාරයට මෙම අප්‍රසාදය ජයග්‍රහණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ඇති බවට තමන් තුල දැඩි විශ්වාසයක් පවතින බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළේය
Read Moreඌව පළාතෙන් දින කිහිපයකට පසු 28 දිනයේදි කොරෝනා ආසාධිත රෝගීන්ගේ වැඩි වීමක් පෙන්වමින් රෝගීන් 172ක් වාර්තාවී එක් අයෙකු මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
Read Moreවර්ගවාදයට එරෙහිව දණ නැමීම ප්‍රතික්ෂේප කරමින් මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ඉවත් වීමට ගත් තීරණය වෙනුවෙන් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් සිය කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් හා ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් ඇතුළු පොලීසියේ ඉහළම නිලධාරීන් 19කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreහැටන් දික්ඔය ප්‍රදේශ කීපයක දී පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිකළ ව්‍යාපාරිකයින් රැසකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
Read Moreක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යාවශ්‍ය ගිලන් රථ 50ක් , ජල බවුසර් 52ක්, ඩබල් කැබ් රථ 62 ක් ඇතුළු වාහන 164ක් සංකේතාත්මකව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreපසුගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කිරුළ දිනූ ජයග්‍රාහී යාපනය කණ්ඩායමෙන් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියට පෙර දේශීය ක්‍රීඩකයින් සිව්දෙනකු රඳවා තබාගැනීමට Jaffna Kings කණ්ඩායමට අවස්ථාව හිමිවේ.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් අකර්මන්‍ය වු පෞද්ගලික බස්රථ සේවා ආරම්භ කිරිමට බස්රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජාතික ගමනාගමන කොමිසන් සභාවට උපදෙස් ලබා දි තිබේ.
Read Moreවිශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් සේරුනුවර පොලිස් වසමේ මහවැලි රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහ්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ වරාය නගරයේයි.
Read Moreඉදිරි සති 3 ඇතුළත වෙළෙඳපොළට අවශ්‍ය සිමෙන්ති ආනයනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවට ආනයනකරුවන් ප්‍රකාශ කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.
Read Moreවිවිධ කේෂත්‍ර වල විශේෂඥයින් ඉවත් වෙමින් හා ඉවත් කරමින් යනවා. එය බුද්ධියට කරන නිගාවක්. බුද්ධියේ ප්‍රවීණයා තමාට ඇති සාධක මත හා තමන්ගේ අත්දැකිම් මතයි තිරණ නිගමන දෙන්නේ.
Read Moreරට තුළ බිද වැටී තිබෙන ආර්ථිකය ගොඩගන්න තියෙන එකම ක්‍රමය රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලු දේම නිෂ්පාදනය කර ගැනීම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreදිවයිනට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනිම සදහා අන්තර් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසේ. සංචාරක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, වනජීවි අමාත්‍යාංශය, වෙලද අමාත්‍යාංශය, පුරා විද්‍යා හා ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශය යන අමාත්‍යාංශ හා ඒ යටතේ ඇති ආයතන ඒකාබද්ධව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්ත සහිත රටක් ලෙස විදේශීය සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම වැඩසටහනේ අරම
Read Moreජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (28) පස්වරු 5.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඅපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට නියමිතය.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ COVID -19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය(C –TAP) පිළිබද WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස තෝරා ගෙන තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එක රටක් එක නීතියක් සඳහා පිහිටුවා ඇති ජානාධිපති කාර්ය සාධක බලකාය එතුමා පිහිටවු විහිළුසහගතම කාර්ය සාධක බලකාය බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
Read Moreවත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා පවසා සිටියි.
Read More