යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියානු ආරක්ෂක අංශ විසින් එල්ල කරන ෂෙල් ප්‍රහාර දැඩි කර තිබේ. යුක්රේනයේ තට්ටු නිවාස සංකීර්ණයකට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර කියෙව් අගනුවර ඇන්ටනෝව් ගුවන් යානා නිපදවන ස්ථානයට රුසියාව ෂෙල් ප්‍රහර එල්ල කර තිබේ.

