saravita-anim2

2026 අගෝස්තු මස 08 වන සෙනසුරාදා

2026 අගෝස්තු මස 08 වන සෙනසුරාදා

Latest News - timelapse 7021 hours ago

LATEST

පුටින් සමග ඊශ්‍රායෙලයේදී සාකච්ඡාවට සූදානම් - සෙලෙන්ස්කි

calendar_today 2022 මාර් 13 - 09:16 remove_red_eye - 836  

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සමග ඊ ශ්‍රායෙලයේදී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. කෙසේ වෙතත් මෙම සාකච්ඡා පැවැත්වීමට නම් මුලින්ම සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පැවැසීය.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835කින් ඉහළ දැමීමට ඔවුන් අවසර ඉල්ලා තිබේ. මේ වන විට එම සිලින්ඩරයක මිල රුපියල් 2675ක් වන අතර සිලින්ඩරයක මිල ඉහළ නැංවීමට අවසර දුන හොත් නව මිල රුපියල් 3510ක් බවට පත්වෙනු ඇත.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික හා සෞඛ්‍ය අර්බුදය සහ ජෙනරාල් ඔගස්ටෝ පිනෝෂේගේ ආඥාදායකත්වයෙන් පීඩාවට පත් චිලියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දකුණු ඇමෙරිකානු රට තුළ ඇතිවූ ඓතිහාසික බලකිරීම ඔහුව ජනාධිපති ධුරය දක්වා ඔසවා තැබීය.

Read More

අතේ ගෙනයා හැකි ගුවන් ආරක්ෂක සහ ටැංකි නාශක මිසයිල වැනි භයානක අවි නොසැලකිලිමත් ලෙස යුක්රේනය වෙත භාරදීම බටහිර ජාතීන්ටම තර්ජනයක් වන රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අනතුරු අඟවයි.

Read More

’සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය’ යනුවෙන් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වන පණිඩිය පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පණිවිඩයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයිි.

Read More

ලෝක වෙළෙඳපොළට අවශ්‍ය ඛනිජ තෙල් සැපයීමට සහ මිල ස්ථාවර කිරීමට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බව ජාතික ඉරාන තෙල් සමාගමේ (NIOC) ප්‍රධානියා උපුටා දක්වමින් ඉරාන නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කරයි.

Read More

ඉන්දියාවෙන් අහඹු ලෙස එල්ල වූයේ යැයි කියන මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තානය ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ ආවේක්ෂණ රාජකාරී වලචදී මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබු පාර්සල් තොගයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 12 ක වටිනාකමින් යුතු කුස් (kush) නැමති මත් ද්‍රව්‍ය තොගයක්අද (12 දා) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සහකාර රේගු අධිකාරී සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More

ඊශ්‍රායලය යුක්රේනය හෝ රුසියාව වෙත පැමිණීම තනි මතයටම සිදු නොවන්නක් බව කියැවේ. මෑතකදී ඊශ්‍රායල් නායකයා රුසියාවටද ගියේය. එසේම ඔහු යුක්රේන නායකයා අමතමින් කළ ඉල්ලීම පිටුපස සැබෑ ලෙසම සිටින්නේ කවුදැයි යන්න විමසා බැලේ.

Read More

රටේ තෙල් මිල වැඩිවීමත් සමග මහජනතාව දේශපාලකයින් ප්‍රතික්ෂේප කර ඇත බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බදුල්ලේදි පැවසීය.

Read More

මධ්‍යම, දකුණ, ඌව හා සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

යුක්රේන කිියෙව් අගනුවර ආසන්නයට පැමිණ ඇති රුසියා සන්නද්ධ හමුදාව මේ වන විට නගරයට කිිලෝ මීටර් 25ක් පමණ දුරකිින් සිටින බව එංගන්ත බුද්ධි අංශ නවතම වාර්තාවක් පවසයි.

Read More

හෙට (13) දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප ​සඳහා 12 කට පැය තුනයි විනාඩි 15 ක් ද, P,Q,R,S,T,U,V,W කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

Read More

2022.03.14 දින සිට සියලුම සිසු - සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල් වෙත කැඳවිය යුතු බවට අධ්‍යාපන ලේකම් මහචාර්ය කපිල පෙරේරා මහතා ලිපියක් මගින් අදාල අංශ දැනුම්වත් කර තිබේ

Read More

ශ්‍රි ලංකා නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඉදිරි සති කිහිපයේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමකට නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල වැඩිකිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් තිබේ. බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් මෙම ගැසට් නිවේදනය ඊයේ (11දා) නිකුත් කර තිබේ.

Read More

අපනයන ඉපයීම් දින 180ක් ඇතුළත ලංකාවට ගෙන්විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිිබේ.

Read More

ඔක්ටේන් 92 රුපියල් 77කින් නව මිිල රුපියල් 254 ඔක්ටේන් 95 රුපියල් 76කින් නව මිිල රුපියල් 283 ඔටෝ ඩීසල් රුපියල් 55කින් නව මිල රුපියල් 176 සුපර් ඩීසල් රුපියල් 95කින් නව මිල රුපියල් 254 ලෙස ඉහළ දක්වා තිබේ

Read More

Google හි මව් සමාගම වන Alphabet සතු YouTube, යුක්රේනයේ ගැටුම උපුටා දක්වමින්, ලොව පුරා රුසියානු රාජ්‍ය මාධ්‍ය නාලිකා වෙත ප්‍රවේශය අවහිර කරන බව,ත් රුසියාව තුළ එහි වේදිකාවේ සියලු මුදල් ඉපැයීම අවහිර කරමින් සියලු පරිශීලකයන් demonetize කරන බවත් නිවේදනය කර තිබේ.

Read More

Meta හි නව ’’වෛරී ප්‍රකාශ’’ ප්‍රතිපත්තිය බලාත්මක වීමට පෙර රුසියානුවන්ට ඔවුන්ගේ දත්ත ඉල්ලා සිටීමට හා වෙනත් වේදිකාවන්ට මාරු වීමට රුසියානු නියාමකයන් විසින් දින දෙකක් ලබාදී තිබේ.

Read More

ශ්‍රි පාද වන්දනාවේ ගොස් ආපසු අණමඩුව දක්වා ගමන් කරමින් සිටි තරුණයෙක් මහවැලි ගගේ ප්‍රධාන අතුශාඛාවක් වන හැටන්ඔයේ දියනෑමට ගොස් ඔයේ ගිලි අද (11දා) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

Read More

සමහර රටවල රුසියානුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ මරණය කැඳවීම්වලට ඉඩ දෙමින්, Facebook සමාජජාලයට හිමිකම් කියන Meta සිය ප්‍රතිපත්තිය සංශෝධනය කර ඇති බව රුසියාව චෝදනා කරයි.

Read More

පොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ (10දා) දහවල් පීලි පැනීමට ලක්වූ මඩකලපුව සිට ධාවනය වූ දුම්රිය මගින් හානියට පත්වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි 58 වන සේනාංකයේ 583 බලසේනාවේ 1 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ දුම්රිය සේවක පිරිස් විසින් මේ වන විට සිදු කරමින් පවතී.

Read More

මෙම සතිය මුලදී අහම්බෙන් පකිස්තානය වෙත මිසයිලයක් එල්ල වීම සාමාන්‍ය නඩත්තු කටයුතු අතරතුර සිදුවූ තාක්ෂණික දෝෂයක් නිසා හේතු වූවක් බව පවසමින්, ඉන්දීය රජය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

Read More

විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කරන නිලධාරීන් විසින් කලින් කලට ගනු ලබන තීරණ නිසා රාජ්‍ය මුදල් වලට විශාල ව්‍යසනයක් සිදු වන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

Read More

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ තීන්දුව ලබාදීම ලබන මැයි මස 06 වෙනි දාට කල් තැබිණ.

Read More

බත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල රුපියල් 10 කින් වැඩි කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.