ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කේබල් පද්ධතියක් හරහා බලශක්ති හුවමාරුව වෙනුවෙන් වැඩසටනක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
තෙල් මිලදී ගැනීම වෙනුවෙන් රුසියාව සමග සාකච්ඡා කර ඇති නමුත් රුසියාවෙන් තවමත් ප්‍රතිචාර නොමැති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreනව මුදල් අමාත්‍යවරයෙක් පත්වන තෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreමැයි 09 දා ගෝඨාගෝගම හා මයිනාගෝගම ප්‍රදේශවල පැවැති සාමකාමී අරගලවලට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read Moreඒ් අනුව රුපියල් 2000ක් වූ යතුරුපැදි වෙනුවෙන් ලබාදුන් සීමාව රුපියල් 2500ක් දක්වා ඉහළ නංවා තිබේ. රුපියල් 2000ක් ව පැවැති ත්‍රි රෝද රථ වෙනුවෙන් ලබාදෙන සීමාව රුපියල් 3000ක් දක්වා ඉහළ නංවා තිබේ. ප්‍රවාහන වාහන හැර අනෙකුත් වාහනවලට ලබාදුන් රුපියල් 8000ක සීමාව රුපියල් 10000ක් දක්වා ඉහළ නංවා තිබේ.
Read Moreශ්‍රී ලංකාවට අව්‍යශ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දීය ආනයන හා අපනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් මූල්‍ය උපදේශක සමාගම ලෙස ප්‍රංශයේ එම්.එස්. ලසාඩ් ආයතනය පත්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එම ආයතනය පත්කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල පත්‍රිකාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඉන්ධන මිල වැඩි කිරීමට පෙර ඒ ඒ වර්ගයේ ඉන්ධනවලින් බදු අය කරන ආකාරය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා හෙළිකර තිබේ. ඒ අනුව, පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 57.47ක්, පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 78.53ක්, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 32.05ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 55.44ක්, ලෙස බදු අය කරයි.
Read Moreදිවයින පුරා ඇති ඉන්ධන හල් 1044ක් වෙත පසුගිය දින 3 ක කාලය තුළ පෙට්‍රල් හා ඩීසල් නිකුත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read More2022 අප්‍රේල් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් පෙර වසරට සාපේක්ෂව 11.87%ක වර්ධනයක් සමග ඇ.ඩො. මිලියන 915.3ක් ලෙස සටහන් වන බවත්, එය මෙතෙක් අප්‍රේල් මාසයකදී වාර්තා වූ ඉහළම අපනයන අගය බවත් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
Read Moreඉතිරි කරන ලද මුදල් සුබසාධන වැඩසටහන් සඳහා යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළේය. යුක්රේනයේ යුද්ධයත් සමග දේශීය වෙළෙඳ පොළේ වැරදි කළමනාකරණය හේතුවෙන් රට ආහාර හිඟයකට මුහුණදී සිටින බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
Read Moreපරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස චීනය මෝටර් රථ මිලදී ගැනීමේ සීමාවන් ලිහිල් කරන අතර, සමහර මගී මෝටර් රථ සඳහා වූ බදු යුවාන් බිලියන 60කින් අඩු කරනු ඇති බව කියයි.
Read Moreප්‍රවාහන හා අනෙකුතත් සේවා ගාස්තුද ඉන්ධන මිල ඉහළ දැමිමට සාපේක්ෂව ඉහළ නැංවීව සඳහා කැබිනට් මණ්ඩලය අවසර දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.
Read Moreඉන්ධන මිල වැඩි කළේ මිල සූත්‍රය අනුව බවත් ඒ මිල සූත්‍රය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බවත් විදුලි බල හා බලශක්ත අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreයුරෝපයේ මෙන්ම ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ බොහෝ රෝගීන් පිරිසක් සමග මහාද්වීප කිහිපයක් හරහා ආසාදන වාර්තා වී ඇති අතර, ඊශ්‍රායලයේද මන්කිපොක්ස් ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.
Read Moreආහාර කාණ්ඩයේ උද්ධමනය 45.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඔහු එම තනතුරට පත් කර මසකට මඳක් වැඩි කාලයක් ගතවීමෙන් පසුව, එරට තුළ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් වූ අරගලය උත්සන්න වීමත් සමග ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.
Read Moreලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරිමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
Read Moreඉන්ධන ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.
Read More21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේම සහයෝගජය ඇතිව එය සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreකලාපීය සහ ආර්ථික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී රාජ්‍ය නායකයන් සාකච්ඡා කළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෘහස්ත ගෑස් ලබාගැනිම වෙනුවෙන් හෙට දිනයේදි පෝලිම්වල රැදී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පවසයි.
Read Moreනැගෙනහිර කැනේඩියානු පළාත්වලට බලපෑ ප්‍රබල කුණාටුවක් සහ එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreරාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreනව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශක වරුන් තිදෙනෙක් අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූහ.
Read More21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ.
Read Moreඅද (23) දින පැවැත්වුනු සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිමට නියමිත මාතර වැලිගම ප්‍රදේශයේ සිසුවියක් අතුරුදන් වී ඇතැයි වැලිගම පොලීසිය පවසයි.
Read Moreමහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඉන්ධන බෙදා හැරීම සඳහා ජනතා සහයෝගයක් නොලැබුනහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අත්හිටුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
Read Moreනානුඔය ප්‍රදේශයේදි බූම් ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම බූම් ට්‍රක් රථයේ පසුපස ගමන් ගත් අයෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු අද(23දා) දින මියගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසිය.
Read More