හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන වසරේ ජනවාරි 15 දා තෙක් විදෙස් ගතවීමට අධිකරණය අවසර දුන්නේය. ඒ් ඔහුගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් විදෙස් ගතවීමට අවසර දෙන ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීම අනුවය. ඒ් අනුව බැසිල් රාජපක්ෂ මහතාට ඇමෙරිකාව බලා පිටත්වයෑමට අවසර ලැබුණි.