මිද්දෙනිය සතොස්මාතාගම ප්ර දේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ රාත්රි මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 47ක් වන සතොස්මාතාගම පදිංචිකරුවෙකි.
මරණකරු තම බිරිඳ සමග යතුරු පැදියකින් ඥාතියෙකුගේ නිවසට නැවත පැමිණෙමින් සිටියදි මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. ඝාතනයට හේතුව අණාවරණය නොවන බවත් මිද්දෙනිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.