saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5319 hours ago

LATEST

අගමැතිට බලවත් ඇමතිධුරයක්

calendar_today 2022 මැයි 25 - 10:37 remove_red_eye - 1315  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිතා හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු මෙසේ දිවුරුම් දී තිබේ.

“95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් දෛනික අවශ්‍යතා වෙළඳපල කොටසෙන් 10%කට වඩා අඩුය. ප්‍රීමියම් නිෂ්පාදනවල මිල වැඩි කිරීමේ අදහස අපි ගවේෂණය කර තිබෙනවා. දෙකෙහිම මිල සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම විසඳුමක් නොවනු ඇත. එය අඩු මිල නිෂ්පාදන සඳහා කෘතිම ඉල්ලුමක් ඇති කිරීමට හේතුවක් වෙනු ඇත.”

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද දිනයේදී දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි. අද පෙරවරු 10.30ට පමණ අග්‍රමාත්‍යවරයා මෙසේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

Read More

ආණ්ඩුවෙන් ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කල බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.

Read More

ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් පැවසුවේ තුවක්කුකරු 18 හැවිරිදි සැල්වදෝර් රමෝස් ලෙස හඳුනාගෙන ඇති බවයි.

Read More

උතුරු නායක කිම් ජොන්ග්-උන් පැවසුවේ, ’’හැකි වේගවත්ම වේගයට සිය න්‍යෂ්ටික හැකියාවන් ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කිරීමට රට තවදුරටත් පියවර ගන්නා, බවයි.

Read More

කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (24) පස්වරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

Read More

මෙසේ රෝගය පැතිරීම අසාමාන්‍ය වුවත්, එය තවමත් අසීමිත ව්‍යාප්තියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේම ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමක් සිදුකර ඇතැයි පොලීසිය කියයි.

Read More

චීන සහ රුසියානු ගුවන් යානා ජාත්‍යන්තර නීතියේ විධිවිධානවලට අනුකූලව දැඩි ලෙස ක්‍රියා කළ බවත් වෙනත් රටවල ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් නායකයෙකු ලෙස පිළිනොගන්නා බව සමාජයේ මතය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. කොතරම් පුරසාරම් දෙඩුවත් ඔහුට රටේ නායකත්වය භාරගැනීමට තරම් වාසනා ගුණයක් නොමැති බව මේ වන විට ස්ථිර වශයෙන්ම තහවුරු වී ඇති බව රංගේබණ්ඩාර මහතා පෙන්වා දෙයි.

Read More

අගමැති වික්ටර් ඕර්බන් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ සටහනක් තබමින් හදිසි අවස්ථාව නිවේදනය කළේය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ වියදම් සහ වරප්‍රසාද දීමනා ඇතුළු අනෙකුත් ආයතනික වියදම් අවම කළ යුතුව ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වරාය වෘත්තිය සමිති හමුවේ ප්‍රකාශ කර ඇත.

Read More

සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේදැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවධානයට ලක්ව තිබේ.

Read More

71 වතාවක් මම අගමැතිකම ප්‍රතික්ෂේප කළා දින 52 කුමන්ත්‍රණය පරාජය කරන්න. අද දවසේත් මම අගමැතිකම ප්‍රතික්ෂේප කළේ මේ රටේ මහජන අරගලය පාවා දෙන්නේ නැතිව මිනිස්සුන්ව ජයග්‍රහණය කරවන්න. කරුණාකරලා මට කියන්න එපා රාජපක්ෂ පවුලේ ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා හෝ නිලධාරී කණ්ඩායමට ඇතුළත් වෙන්න කියලා. එය කරන්න මම කිසිසේත් සූදානම් නෑ.

Read More

ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල සියයට 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සංගමය තීරණය කර තිබේ.

Read More

තමන් මුදල් ඇමතිකම භාර අකමැති නොමැති බවත් එය සිදු විය යුත්තේ ජාතික ආණ්ඩුවක් යටතේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

හිටපු අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවෙන් පිටව යෑමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය. තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට කැඳවීය.

Read More

ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එයින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියානු ජනරජයට සේවකයන් යැවීම හා භාර ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රයට අනුමැතිය ලැබි තිබේ.

Read More

නියමිත පරිදි ගබඩා නොකිරීම හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත්වී ඇති බව කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය වෙයි.

Read More

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන ලිපිය ඇය විසින් විෂයභාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත යොමුකර තිබේ.

Read More

තම පියා ශ්‍රී ලංකාව හැරදා නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනට යෑමට සූදානමින් සිටින බවට වාර්තා වන තොරතුරු පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තු ඉහළ නැංවීමට ත්‍රිරොද රථ සංගම් තීරණය කර තිබේ. ඒ් අනුව පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

Read More

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්ජය බලා යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිතය.

Read More

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

බංග්ලාදේශය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිෂාර වහාම නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

බාලක පාසල් සඳහා වැඩිම ලකුණු කොළඹ රාජකීය විද්‍යාලයට නියම වී තිබේ. එම අගය 179කි. බාලිකා පාසල්වල වැඩිම ලකුණු කොළඹ විශාකා විද්‍යාලයට නියම වී ඇති අතර එම අගය 182කි. මිශ්‍ර පාසල් කාණ්ඩය අනුව වැඩිම ලකුණු රත්නපුර සීවලි විද්‍යාලයට නියම වී ඇති අතර එම අගය 173කි.

Read More

ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරින් දෙවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුපසට ගොස් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.