’’ජාතියක් ලෙස අපට ඇති අභියෝග සහ පරීක්ෂණ ඉල්ලා සිටින්නේ එකමුතුකමේ සහ මූලික සම්මුතියේ කාල පරිච්ඡේදයක්.’’ නව ජනපති කියයි.
ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඒ ඒ වාහනය වෙනුවෙන් ඇති ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්රියේදී ස්වයංක්‍රීයව යාවත්කාලින වන බවත් එය ලබන සතිය පුරාවටම ක්‍රියාත්මක බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreචීන යුද නැව් සහ ජෙට් යානා තායිවානය සමග නිල නොවන පාලන සීමාව තරණය කරමින් යුද අභ්‍යාසවල යෙදෙනු ඇති බව කියයි.
Read Moreදුම්රිය දෙපාර්තුමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කල යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreනව ක්‍රියාමාර්ග යටතේ දින 3ක හෝටල් නිරෝධායනය අවසන් කරන පුද්ගලයන් තවමත් දින හතරක් නිවසේ වෛද්‍ය නිරීක්ෂණ ගත කරනු ඇත.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලිත් 09දා දින සිට ආරම්භ කරන බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා අද (07දා) නාවලපිටිය දුම්රිය ස්ථානයේදි පැවති සාකච්ඡාවේදි පැවසිය.
Read Moreලබන එකොළොස්වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බව වාර්තා වන්නේ යැයි හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.
Read Moreඅපි කියන්නේ පක්ෂ විපක්ෂ භේද නැතුව 225 ම ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්න ඕන. විපක්ෂයක් ඕන නෑ. 225 ම ආණ්ඩුව වුනොත් රටට හොඳ වෙයි.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවල මාස දෙකක් සිදුවූ වෙඩිතැබීම් වලින් පුද්ගලයන් 23 දෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා පැවසීය.
Read MoreMBSL සමාගමෙහි ආන්තින ණය දෙපාර්තමේන්තුව මගින් ආන්තික ණය (Margin Loan) ලබා ගනිමින් ලැයිස්තුගත සමාගම් තුළ මුදල් ආයෝජනය කර ඇති ආයෝජකයන් මේ වනවිට දැඩි අසාධාරණයකට සහ දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එම ආයෝජකයෝ පවසති.
Read Moreකිසිදු ප්‍රයෝජනයක් නොගෙන බැහැර කරනු ලබන අලි වසුරු පිළිබඳව වසර පහක පමණ කාලයක් සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ඉතාමත් තාත්වික ලෙස අලි ඇතුන්ගේ අනුරූ නිර්මාණය කිරීමට පල්ලේකැලේ පදිංචි මංජුල ප්‍රියංග ජයසුන්දර මහතා සමත්ව සිටී.
Read Moreනවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුළදී පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයෙක් රෝහල් ගත කිරීමේ දී මියගිය බව නවගමුව පොලිසිය කියයි.
Read More“ණය පියවීම” යන්නෙන් පෙර අවස්ථාවන්හිදී ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම අදහස් කරන බව අප විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. මේ අනුව බලන කල, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සඳහන් කරනු ලබන කරුණ වන්නේ, යහපාලන රජය කාලය තුළ (2015-2019) රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ණයවලින් අඩු තරමින් 80% වන මුදලක් ඊට පෙර එකතු වී තිබූ ණය මුදල් වෙනුවෙන් පොලිය ගෙවීම සඳහා යොදා ගත් බව යි.
Read Moreසර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ යැයි තමන් පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සමගි බල සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ වන විට පළව ඇති ප්රවෘත්ති නිවැරදි නොවන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවයි.
Read Moreමන්දකට හසු වු කදුකර කොටියෙකු මන්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreතේ ඉතිහාසයේ තේ දල්ලකට ගෙවනු ලබන ඉහලම මිල මේ දිනවල ගෙවනු ලබන බව දෙස් විදෙස් පතල තේ කර්මාන්ත ශාලාවක් වන පිටිගල අතුකෝරළ තේ සමාගම කියයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා චීන එක්සිම් බැංකුව විසින් ලබාදෙන ණය මුදල් අත්හිටුවීමත් සමග එම ව්‍යාපෘතිය ඉදිරිට පවත්වාගෙන යාම ගැටලු කාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකව මේ වන විට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සෑම පැයකටම වරක් පුද්ගලයන් 32ක් විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
Read Moreසියලු බෙදීම් අතහැර වැටුණු රට ගොඩගැනීම සඳහා සියලු පාර්ශව එක්ව ක්‍රියා කළ යුතු බවත්, එලෙස ක්‍රියා කිරීමෙන් සමාජය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එකද ඇති කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreරේගු කටයුතු වලින් අනතුරුව නිදහස් කර ගත් සුදු ළුණු ටොන් 06 ක් සහිත අඩි 40 ක් දිග කන්ටේනර් රථයකින් හොර රහසේ සුදු ළුණු ගොඩ බාමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreකාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසි විටෙක ඉවත් නොවන බවත් මාස් කන්නයේ දී කුඹුරු ඉඩම්වලින් සියයට 30ක් කාබනික වගාව සඳහා යොදා ගැනීමට දැනටමත් නිර්දේශ කර අවසන් බවත් කෘෂිකර්හ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසිය.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පෙරහැරේ පළමුවන රන්දෝලි පෙරහැර අද (7දා) හත් වනදා රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreහිටපු ජනාධිපතිවරයා පැවසුවේ “පිස්සු නැන්සි පෙලෝසි” තායිවානය සම්බන්ධයෙන් චීනයට නිදහසට කරුණක් ලබා දුන් බවයි.
Read Moreචීනයේ සිට මේ වන විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබෙන චීනයේ යුවාන් වැන්ග් 5 යාත්‍රාව ශ්‍රී ලංකාවට පැමිණීමේ දිනය දින නියමයක් නොමැතිය ප්‍රමාද කරන ලෙස ශ්‍රි ලංකාව චිනයෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ (PIJ) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 14දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය හෘදයාංගම සුබපැතුම් එක් කර තිබේ.
Read Moreරුසියානු ගෑස් සඳහා ගෙවීමේ කොටසක් රුබල් වෙත මාරු කිරීමටද නායකයින් දෙදෙනා එකඟ වූ බව රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් සාකච්ඡාවලින් පසුව වාර්තාකරුවන්ට පැවසීය.
Read Moreඊළගට මේ අය පාර්ලිමේන්තුවට පැමිණිමට උත්සාහ කළා. එතනට එනකොට මම වෙඩි තියන්න එපා කිව්වා. ඊළගට ආවා අගමැති කාර්යාලයට. එතනදිත් වෙඩි තියන්න එපා කිව්වා. නැවත පාර්ලිමේන්තුවට ආවා. මම එතනදි ආරක්ෂක අංශවලට කිව්වා ගන්න තියන පියවරක් ගන්න කියලා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න තමයි එහෙම කළේ. ඒ අය මගෙත් එක්ක තරහ වෙන්න පුලුවන්. නමුත් අරගලකරුවන් පිරිසක් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡා කරන. ඒ අයට අනාගතයක් ලබා දෙන්න ඕන. ඔවුන් තමයි සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන්නේ.
Read More“BP සහ Shell වැනි බලශක්ති සමාගම් වාර්තාගත ලාභ උපයනවා. සාමාන්‍ය ජනයාට පටි තද කරගන්නා ලෙස කියනවා” එක් විරෝධතාකරුවෙක් ප්‍රකාශ කළේය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශිංසන එක් කර තිබේ.
Read More