පුත්තලම ඇතුළු ප්රදේශ රැසකට අද (5දා) අලුයම සිට උදැසන අට පමන වනතුරු දැඩි මීදුම් තත්වයක් පැවති බව ජනතාව පවසති.
මෙම මීදුම් තත්වය පුත්තලම,ආණමඩුව, මහකුඹුක්කඩවල, නවගත්තේගම ඇතුළු ප්රදේශ රැසකට බලපා තිබු බව කියයි.
මෙම මීදුම් තත්වය අලුයම 4 ට පමන ආරම්භ වී තිබු බවත් ඒ හේතුවෙන් හිරු උදාවිම සිදුව තිබුන ද එය මීදුමට වැසි යාම නිසා උදැසන 7.30 ආසන්න වන තුරු නිසි ලෙස සුර්යා ලෝකය පතිත නොවු බව ජනතාව පවසති.
මීදුම හේතුවෙන් පාසල් දරුවන් දැඩි අපහසුතාවයකය පත්වි තිබු බවත් මීදුමත් සමග පතින වු පින්න තදින් තිබිමත් සමග දරුවන් සේම වැඩිහිටියන්ද මහත් පිඩාවට පත්වූහ.