කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන ’’මහනුවර ඔඩෙසි’’ සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය අද (01) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කෙරිණ.
අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින්හා ඔක්ටේන 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දැමීමට පියවර ගෙන තිබේ.
Read Moreරුපියල් මිලියන 100කට වඩා වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් අයකරන සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම බද්ද මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් කෝටි 1400කි.
Read Moreචීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
Read Moreවැල්ලවැටිතුරය, නෙඩියකාඩු ප්‍ර දේශයේ නිවසක ඉදිරිපද කාමරයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු හා කාන්තාවක් පිලිස්සීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝදයෝ අටදෙනෙක් ගිය යයි කියල පැත්තෙන් බලන් ඉන්න කෙනෙකුට පෙනුනත් පක්ෂයෙන් ගියේ පතාක යෝදයන් නොවන බවත් පක්ෂය කඩාගෙන ගිය අයට අනාගතයක් නැති බවත් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (30) බද්දෙගම පැවති ජන හමුවකදී කීවේය.
Read Moreනුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දුන්නායැයි පැවසෙන් සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා වෙත (29) දැනුම් දී ඇත.
Read Moreලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අවසන් මහ තරගය අද (01දා) ඉන්දියාවේ රයිපූර්හි පැවැත්වීමට නියමිතය. රාත්‍රී 7.30ට අවසන් මහ තරගය ආරම්භ වීමට නියමිතය.
Read Moreඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ කොළඹදී එළිදැක්වීය
Read Moreසිය ජපාන සහ පිලිපීන සංචාරය නිමා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.
Read Moreඅක්වෙරළ වේදිකා අසල මිනිසුන් රහිත ගුවන් යානා සැප්තැම්බර් මාසයේදී ඉහළ ගිය බව බලශක්ති සේවකයින් වාර්තා කර ඇත.
Read Moreආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති 93.7%හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී 94.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බැවින් රෝගය පාලනය කිරීමට ලෝකය “දැන් ක්‍රියා කළ යුතු” බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreපසුගිය වසරේ ගල් අඟුරු ටෙන්ඩරයෙන් ඉතිරු වූ ඇනවුම් වලින් තවත් ඒක් නෞකාවක් වෙනුවෙන් අත්තිකාරම් ගෙවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreමෙය බුර්කිනා ෆාසෝහි හමුදා වසරක් තුළ සිදුකළ දෙවැනි හමුදා කුමන්ත්‍රණය ලෙස ඉතිහාසගත වෙයි.
Read Moreජයවර්ධනපුර විශ්වවිදයාලයේ හතර වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ සිරුරක් අද (30) ඔහුගේ නිවසේ බාල්කයේ ලණුවකින් එල්ලෙමින් සිටියදී සොයාගත් බව බද්දෙගම පොලීසිය කියයි.
Read Moreජනාධිපති ජෝ බයිඩන්, වොෂිංටනයේ ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සියේ (FEMA) මූලස්ථානයේදී මීට පෙර අදහස් දක්වමින් කියා සිටියේ ඉයන් ඇමෙරිකානු ඉතිහාසයේ මාරාන්තිකම පුද්ගලයා බව ඔප්පු කළ හැකි බවයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියකාරී සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා ලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුශංක මහතා ඇතුළු සිව් දෙනෙක් ඔක්තෝම්බර් 05දා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් ලක්‍ෂමන් ප‍්‍රියංකර මහතා අද (30දා) සවස නියම කළේය.
Read Moreසමීක්‍ෂණයට ලක් වූ කොන්සර්වේටිව්වරුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසකටද අවශ්‍ය වී ඇත්තේ අගමැති ඉල්ලා අස්වීමයි.
Read Moreලබන 6 සහ 7 දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීම සදහා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 4 වැනිදා ප.ව 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
Read Moreඇෆ්ගනිස්ථානයේ අගනුවර බටහිර ප්‍රදේශයේදී අවම වශයෙන් පුද්ගලයින් 19දෙනෙකු මියගොස් තිබේ.
Read Moreඉහළ ගුණාත්මකභාවයකින් දරුවන් හා මව්වරුන්ට අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreගාල්ල වරාය ආසන්නයෙන් යාත්‍රා කරමින් තිබූ නෞකාවක දී අසනීප වූ සේවකයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිටි බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
Read MoreICC පිරිමි T20 ලෝක කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් ලැබෙන බව ICC නිවේදනය කළේය. එහි අනුශූරයන්ට එම මුදලෙන් අඩක් වන ඩොලර් ලක්ෂ 8ක් හිමිවෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානය ’’තමන්ගේ කොටස’’ කිරීමට සූදානම් නමුත් චීනය සහ ඉන්දියාව වැනි අනෙකුත් ණයහිමියන් ද එය විසඳීමේ ප්‍රයත්නයන්ට සම්බන්ධ විය යුතු බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසූකි මහතා ප්‍රකාශ කළේය.
Read Moreරුපියල් කෝටි 17 ක් වටිනා කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 500 ක් බරැති රත්තරන් තොගයක්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය .
Read Moreදේශගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාථන මන්දිරය ඉදිරිපිටදි පැවති සිසු උද්ඝෝෂණයකදී විද්‍යාල ශිෂ්‍යයන්ට නොගැලපෙන වචන භාවිතා කරමින් පරුෂ වචන සහ පහත් අන්දමේ ප්‍රකාශ සිදුකරමින් සනාතන මන්දිරයේ රාජකාරි කටයුතු වලට බාධා පමුණුවමින් විශ්ව විද්‍යාල බලධාරීන්ට අපහාස කළ බව කියන සිසුවෙකුගේ ශිෂ්‍යභාවය තහනම් කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පියවර ගෙන තිබේ.
Read Moreලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද හෙටට ( ඔක්තෝබර් 01) යෙදී තිබේ. මෙම දිනය සමරමින් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වී විනෝද වීමට අවස්ථාව සළසන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
Read Moreපි දැහැටි කූරු ආනයනය කළා, සරුංගල් ආනයනය කළා. බෙහෙත් නැති රටේ අපි විදේශවලින් සරුංගල් ගෙනාවා. අගෝස්තු මාසෙ 23 නිකුත් කළා ගැසට් නිවේදනයෙන් අපි භාණ්ඩ 1465ක් නවත්වනකොට මේවා අපිට නවත්වන්න සිද්ධ වුණා. පසුව වාණිජ මණ්ඩල ඇතුළු විවිධ පාර්ශ්වවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක ආනයන සීමා ඉවත් කළා” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
Read More