පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27දා) රාත්රියේ නිකුත් කෙරෙනු ඇති බව වාර්තා වේ.
ඉන් පසු පාර්ලිමේන්තුව පෙබරවාරි මස 8දා ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.
popular news
-
ගජන් Saturday, 28 January 2023 12:06 AM
ඒ කියන්නෙ දරුවන්ට විභාගය ආසනයේ නිවාඩු දෙනවා වගේ පළාත් පාලන මැතිවරණ කටයුතු සදහා නිවාඩු දුන්නා කියලා නේද ගමේ සභා විසුරුවා නැහැ මහ සභාවටත් නිවාඩු .අපූරුයි ජනතා මුදල් වලට මොනවා වෙයිද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
