නිදහස් සමරු භාණ්ඩ අලෙවිය පහත වැටිලා
75 වෙනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ජනතාවට උනන්දුවක් ඇති බවක් නොපෙනෙන බව නිදහස් සමරු භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයෝ පවසති.
ජාතික කොඩි අලෙවියද පසුගිය වසර වලට සාපේක්ෂව විශාල ලෙස පහත වැටී ඇති බව ඔවුන් පවසති.
popular news
-
Kumar Friday, 27 January 2023 04:23 PM
thamanta awashaya arhawath ganna wathkamak nathinam monawakarannada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

