දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පෙබරවාරි මස 16දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26දා) සිතාසි නිකුත් කළේය .
ඒ අරගලය අවස්ථාවේදී කොටුව ජනාධිපති මැදුරෙන් සොයාගත් මුදල්, මහජන ආරක්ෂක ඇමැතිවරයාට භාර දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියකට අදාළවයි.
popular news
-
Kumar Friday, 27 January 2023 04:32 PM
lankawe polisiye lokko adhikarana niyoga sharirayen pitakaran waathayak pamanwath gananakata ganney naha neyda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

