යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ පොලිකණ්ඩි මුහුදු වෙරල ප්‍රදේශයේදී රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 217 ක් අතහැර දමා ගොස් තිබියදී ඊයේ (02දා) සොයාගත් බවට යුදහමුදාව පවසයි.
තද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 10.30ට නිකුත් කළ මෙම නිවේදය පැය 24ක කාලයක් සඳහා අදාළ වෙයි.
Read Moreරුපියල් කෝටි ගණනක් වටිනා ගජමුතු හතක් විකිණිම සදහා මාතලේ ප්‍රදේශයට රැගෙන ආ කණ්ඩායම් දෙකක පුද්ගලයින් අටදෙනෙකු මාතලේ මාදිපොලදි සහ මාතලේ නගරයේදි ඊයේ(02)දා දහවල් සැකපිට මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreඋසස්පෙළ විභාගය කල් දැමීම හරහා නැවත පාසල් ආරම්භ කිරීමත්, ඊළඟ විභාග පැවැත්වීමත් කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා නම් කර ඇති මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බවත්, ඉදිරියේදී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට නිකුත් කෙරෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreකොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මධ්‍යම හා ඌව පළාත්වල ජනතාවගේ සමාජ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුමකට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහ දකුණු කොරියානු සහයෝගීතා ඒජන්සිය(KOICA) ගිවිසුමකට අත්සන් තැබීය.
Read More’’අපේ රටේ කාළයකට තාලයට පවත්වපු විභාග ක්‍රමයක් අද නෑ ලබන දෙසැම්බර් හතර ශිෂ්‍යත්වය හා පස්වැනිදා උසස්පෙළ විභාගය පැවැත්වීම පිළිබදව පිරිසක් එපා කියවනවා තවත් පිරිසක් තියන්න කියනවා කෙසේ වෙතත් එදිනට විභාගය පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කර තිබෙනවා’’
Read Moreපසුගිය වසර අටක කාලය තුළ පත්වූ රජයන් දෙක විසින් පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා දහයක් වෙනුවෙන් රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් වැය කඅ රඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට කරන ලද අයදුම්පතක් මගින් අනාවරණය වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
Read Moreසංස්ථා මත්පැන් මිල ලීටර් 750ක බෝතගයක මිල රුපියල් 150කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මිල ඉහළ දැමීම ඊයේ මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.
Read Moreදේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය බදු සියල්ල ඉවත් කෙරේ ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසේ බදු සහන කඩිනමින් පාරිභෝගිකයන්ට
Read Moreචීනයේ විශාලම පෙට්‍රෝලියම් නිෂ්පාදනය සමාගමක් වන පෙට්රෝ චයිනා සමාගමේ නිලධාරීන් හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreරාජ්‍ය සේවක වැටුප්, ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි රජය සඳහන් කරයි.
Read More2030 දී උපරිම කාබන් විමෝචනය කිරීම සහ 2060 ට පෙර කාබන් උදාසීනත්වය ළඟාකර ගැනීම අරමුණු කරගත් චීනය පිරිසිදු බලශක්ති භාවිතයන් ආරම්භ කර ඇත.
Read Moreලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රජය මසකට රුපියල් බිලියන 93කට අධික මුදලක් වැය කළ යුතු බව රජයේ උසස් නිලධාරීයෙක් සඳහන් කළ බව සන්ඩේ ටයිම් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreදුගී සහ නොසන්සුන් බටහිර අප්‍රිකානු රට තුළ ප්රචණ්ඩත්වය පතුරුවාලීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.
Read More’’විභාග සදහා කඩදාසි හිඟයි ගුරුවරන් ළග කඩදාසි තියෙනවානම් අපිට එවන්න, ඒවා ගෙවල් වලට ඇරන් යන්න එපා. පොලෙන්නරුවේ ශාලාධිපතිවරයෙක් ලස්සන පිංකමක් කරලා තිබුණා. විභාගය ඉවරවුණ දවසේ විභාගයට දෙන කඩදාසි ගුරුවරුන්ටත් බෙදලා ඉතිරි බණ්ඩල් කිහිපයක් පාර්සල් කරලා ගමේ පන්සලේ හාමුදුරුවන්ට පිරකරයක් වශයෙන් පුජා කරලා. ඒ හාමුදුරුවෝ මට ගෙනත් දුන්නා මට හාමුදුරුවෝ කවුද කෙනා කියලා කිවුවේ නෑ. මම එයාව හොයාගත්තානම් මමත් එයාට පිරිකරයක් දෙනවා’’
Read Moreතද සුළං හා රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශය සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අදාළ වෙ
Read Moreඔටුන්න හිමි ෂීක් මෙෂාල් අල්-අහ්මඩ් අල්-සබා කුමරු අගමැති ෂීක් අහමඩ් නවාෆ් අල්-සබාගේ නායකත්වයෙන් ඉවත්වන රජයට නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටියේය.
Read Moreමෙරට තරුණ පරපුර අතර අන්තරායකර ඖෂධ භාවිතය සීඝ්‍ර ලෙස ව්‍යාප්තව ඇති අතර, මත් ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පිරිස් අතරින් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 20-30 ත් අතර තරුණ පිරිස් බවත්, මෙම තත්වය කඩිනමින් පාලනය නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ තරුණ කොටස් වැඩි ප්‍රමාණයක සෞඛ්‍ය තත්වයන් පරිහානියට පත් වී පවුල් ජීවිත විනාශයට පත්ව විනය පිරිහිනු සමාජ විරෝධී ක්‍රියාවන්වලට වැඩි වශයෙන් යොමු වන සමාජ වටපිටාවක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවත්, මෙහිදී අදහස්
Read Moreමෙවර මැතිවරණයේදී මීට පෙර එරට ජනාධිපති ධුරය හෙබවූ ලූලා ඩි සිල්වා වෙත වැඩි වාසි අත්කර දෙනු ඇති බවට මත පළ වේ.
Read Moreරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තාක්ෂණික අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහාය ලබාගැනීමට ප්‍රංශයේ ලසාඩ් නමැති ආයතනයේ සහාය ලබා ගන්නා බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් වලින් ඔවුන්ට ගෙවීම සිදුකරන බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඇමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට අධික ඖෂධ තොගයකින් පළමු තොගය ඇමෙරිකාවේ තානාපති කාර්යාලය විසින් අද දිනයේදී ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ පාපන්දු ක්‍රීඩාංගණයක තෙරපීමකින් මියගිය සංඛ්‍යාව 125ක් බව බලධාරීන් පවසයි.
Read Moreවැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
Read Moreඋඩප්පුව පොලීසියෙ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සිය නිවසෙදී ඊයේ (1දා) අලුයම ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය කියයි.
Read Moreජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවලංගු කර ඇත. ෙමම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
Read Moreඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්ස20 ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read Moreලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 18.5 සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 162ක් පමණි.
Read More