saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4753 hours ago

LATEST

මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරකින් මරුට

calendar_today 2022 සැප් 30 - 10:07 remove_red_eye - 402  

ගම්පහ ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ සැකකරු මීට දින කිහිපයකට පෙර ගම්පහ අකරවිට ප්‍රදේශයේදී පියපුතු දෙපළකටද පිහි ප්‍රහාරයක් එල්ලකර තිබේ. එම පිහි ප්‍රහාරයෙන් පුත්‍රයා මියගොස් ඇති අතර ඔහුගේ පියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රති

සොබාදනවි එල්.එන්.ජී. බලාගාරය ලබන වසරේදී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසට අද දිනයේ හා ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බිළිදාගේ පෙකණිවැල බෙල්ලේ එතීම නිසා මවට අධික වේදනාවක් උද්ගත වී ඇතැයිද එම තත්ත්වය නිරාකරණය කිරීමට ඒ අවස්ථාවේදී වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය අවශ්‍ය පරීක්ෂණ හා පියවර ගෙන නොමැති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ලේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඇය ප‍්‍රසූත කල දැරියට කතා කිරීමට, අතපය සෙලවීමට, හා ඇවිදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් නිතරම වලිප්පුව වැනි රෝගී තත්ත්වයකින් දැරිය පසුවන බවත් නඩ

Read More

ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගම දේශීය ගුවන් ප්‍රවාහන සමාගමක් ලෙස මගී සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හෙයින් එයට අදාල මෙහෙයුම් බලපත්‍රය (Air Operator Certificate – AOC) නිකුත්කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර ඇත.

Read More

මැයි 09වැනිදා ඇති වූ සිද්ධීන්වලදී හා සාමාන්‍ය රාජකාරී සිදුකිරීමේදී අකර්යක්‍ෂම ආකාරයට කටයුතු කිරීම මුල් කරගෙන පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 33 දෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් ඇතිවූ කාර්ය මණ්ඩල එකඟතාව අනුව එම ණය මුදල් මෙම වසරේ දෙසැම්බර් මාසයේ සිට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාසය පළ කළත් එය ලබාදීමේ කාලසීමා පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.

Read More

ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් භාරතීය ජනතා පක්ෂයේ ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

Read More

විදේශ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් අය කළ මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් නිපුණතා පියසේ දී සිදු විය.

Read More

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට ලබන 03දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා නියෝග කළේය.

Read More

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එක තැන කැරකී කැරකී සිටින බවත් ලෝකය ඉදිරියට ගියත් අපේ රට එක තැන නැවතී ඇති බවත් මොවුන්ට රට යන අත ගැන කිසිම අවබෝධයක් නොමැති බවත් මෙතරම් අමාරු තැනක රට පැවතියත් ඇමති මණ්ඩලය විසින් මුදල් ගසා කෑම් සිදු කරන අතර අවම වශයෙන් ඔවුන්ට කිසිදු දෙයක් සම්බන්ධයෙන් සැලසුමක් නොමැති බවත් අද (29දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී දුම්රියක් ලබන පළමු වැනි දා සිට සති අන්තයේදී ධාවනය කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

Read More

‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී අනු කමිටු දෙකක් පත් කිරීමට තීරණය කර තිබේ. ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටය.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය ලබන 6 සහ 7 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශ්වයකට එය අහිමි වී යාමේ අවධානමක් නැතැයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ප්‍රතිලාභ ලැබීමේ ක්‍රමවේදයන් විධිමත් කිරීම සහ තව දුරටත් ප්‍රතිලාභ ලැබිය යුතු පාර්ශ්ව හඳුනා ගැනීම පමණක් මෙමගින් සිදු කෙරෙන බවයි.

Read More

නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියෙකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දිම නිසා තුවාල සිදු ලැබු පාසල් සිසුවියක් අද (29දා) තුවාල සහිතව තම රෝහලට ඇතුලත් කල බවත් , තුවාල ලැබු එම පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව කොටගල ප්‍රාදෙශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ශාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.

Read More

ආනවිලුන්දාව රැම්සා කුරුලු අභයභූමියේ හදිසියේ ඇති වූ ගින්නකින් අක්කර 40 ක පමණ ප්‍රමාණයක් විනාශයට පත්වී ඇතැයි වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපතිවරයා සැබෑ ප්‍රශ්නයේ බර ජනතාවට නොදී එම බර ආණ්ඩුව මත පටවාගෙන කටයුතු කරන්නට යාමෙන් නොසිතූ අර්බුදයකට රට පත් වූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම වෙනුවෙන් ණය හිමියන්ගේ හා සියලුම පාර්ශ්වයන්ගේ සහාය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පරිමාණයෙන් ගංජා ජාවාරමේ නිරත වෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ මස්සිනා කෝටි 5ක් පමණ වටිනා වාහන තුනක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

විදේශීය සමාගමක් සමඟ ඒකාබද්ධ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර වසර 20ක් ගතවනතුරු සූර්ය පැනලවල නඩත්තුව ආයෝජකයා විසින් සිදුකරනු ලබන බවද අමාත්‍යවරයා පවසයි. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පළමු වසර 7 සදහා විදුලි ඒකකයක් සදහා ඇමරිකානු ඩොලර් 0.116ක මුදලක් ආයෝජකයා වෙත ගෙවන අතර ඉතිරි වසර 13 සදහා විදුලි ඒකකයකට ඇමරිකානු ඩොලර් 0.0816 ක් ගෙවනු ලබයි.

Read More

මාස 08 ක එකතුවු සමුර්ධි දීමනා දෙල්දූව සමුර්ධි බැංකුවෙන් රැගෙන යමින් සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ රුපියල් 14500 ක් කොල්ලකා පලාගිය පුද්ගලයෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව මොරොන්තුඩුව පොලීසිය පවසයි.

Read More

වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර වියයුතු බව කීවත් මේවන විට වැල්පාලමෙන් එතෙරවී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජ මිතුරන් පමණයි. ලක්ෂ 220 ක්වූ රටේ සමස්ත ජනතාව වැල්පාලමෙන් හෙළට තල්ලුකළා. ජනාධිපතිවරයා කොමඩියක් වෙලා. ආණ්ඩුව මගඩියක්. රට ගොඩනැගීම සඳහා නව ජනවරමක් අවශ්‍යයි. රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා රාමුවෙන් පිටත සිතමින් නව ක්‍රමවේදයන් සඳහා ප්‍රවේශයක් ලබාගත යුතුයි.

Read More

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ඒවා ගිල දමා පැමිණි උගන්ඩා ජාතිකයෙකු අද (28දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More

ලබන මස 01වැනිදා සිට අය කිරීමට නියමිතව තිබෙන 2.5%ක සමාජ ආරක්‍ෂක බද්ද කෘෂිකාර්මික කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු නොකළහොත් එදින සිට සහල් කිලෝවක මිල රුපියල් 6.00කින් ඉහළ දැමීමට සිදුවන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

Nord Stream 1 නළයේ ඇති වූ කැඩීම් නලයේ ඩෙන්මාර්ක සහ ස්වීඩන් යන කොටස් දෙකෙහිම සොයාගෙන ඇති අතර Nord Stream 2 හි කාන්දුව ඩෙන්මාර්ක කොටසේ සොයාගෙන ඇත.

Read More

ජපාන සංචාරය නිම කරමින් පිලිපීනයේ සංචාරයක් ආරම්භ කර තිබෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පිලිපීන ජනප ජනපති ආර්. මාකොස් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. පිලිපිනයේ මැනිලා නුවරදී මෙම සාකච්ඡා පැවැත්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

දකුණු කොරියා හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව, දේශීය වේලාවෙන් එදිනම 6.20 නැගෙනහිර මුහුදට දෙවැනි මිසයිලය එල්ල වී තිබේ.

Read More

දුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීම තුළින් ජන ජිවිතය වඩා යහපත් කිරීම අරමුණ කරගත් නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ අද (28 වැනිදා) ස්ථාපිත කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.