යාල අභයභූමියෙ 1,3,4 සහ 5 කලාප මාරු ක්‍රමයට මාස 3 ක කාලයක් වසා තැබීමේ ක්‍රමයක් හඳුන්වා දීමටත් එය යාල 1 කලාපයෙන් ආරම්භ කිරීමටත් යාල උපකමිටු ප්‍රගති සමාලෝචන වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන නවතම කල්ලියක සාමාජිකයන් 13 දෙනෙකු පොලිස් විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (24) අත්අඩංගුවට ගත් බව පලෙයි පොලීසිය පවසයි.
Read Moreබළන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රීපාද අභය භූමියේ ඉකුත් 20 වැනිදා අතුරුදන් දරුවා සෙවීමේ මෙහෙයුම් දින පහක සිට සිදුකළද මේ වන තෙක් කිසිදු තොරතුරක් හමු නොවූ බැවින් එම මෙහෙයුම් නවතා විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ දරුවා සෙවීමේ කටයුතු ඊයේ (24) දින සිට ආරම්භ කළ බව බළන්ගොඩ පොලීසිය පවසයි.
Read More’’1991 වසරේ සිට වසර විසිපහක කාලයක් තිස්සේ විවිධ දුෂ්කරතා මැද මම මේ පරිශ්‍රෙය් නවාතැන්ගෙන හිදිමින් රෝස තිරුවාණා කඳුවැටිය සහ නා උයන ආරක්‍ෂා කළා. නමුත් මින් ඉදිරයට එය තවදුරටත් හොදින් රැකබලාගැනීමේ අවශ්‍යතාවය මතුව තිබෙනවා. ඒ නිසා මෙහි කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරන්නට මම තීරණය කළා’’
Read Moreආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන එළිදක්වා ඇති අතර තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 15දා ඩුබායිහි තරග කිරීමට නියමිතය.
Read Moreයාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී අද (25) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව මැදවච්චිය පොලීසිය පවසයි.
Read Moreඒ අනුව ඔවුන්ට හිමිවූ ඩොලර් මිලියන 28ක් (රුපියල් මිලියන 4506ක්) මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමෙරට නෂ්පාදිත ගිණි අවියක්, එයට භාවිත කරන ටී. 56 උණ්ඩු 07ක්, කඩුවක් හා කේරළ ගංජා ග්‍රෑම් 56ක් සමග 38 හැවැරිදි ඩීලා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමෙය දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් නොවන අතරම, පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අප ආරම්භ කළ අල්ප මාත්‍රයක කාර්යයක් පමණි.
Read Moreඒ අනුව සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය තෙක් ඔහු කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.
Read Moreවිදෙස් ගතව සිටින ශ්‍රමිකයින් ගෙන් 600 කට වැඩි පිරිසක් වසරකට මිය යන බව විදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
Read Moreදිවයින පුරා ඇසේ සුද ඉවත් කිරීම සහ අක්ෂිකාච බද්ධ සැත්කම් සඳහා ලක්ෂ 12ක් පමණ සිටිනවා. හෘද සැත්කම් මෙන්ම අක්ෂිකාච සැත්කම්ද පැය 24 පුරා සිදුකිරීමට යෝජනා කළත් වෛද්‍යවරුන් තම කැමැත්ත ප්‍රකාශ කර නැහැ.
Read Moreතොමස් හොවර්ඩ් (25), තෝමස් බැටී (26) යන ක්‍රීඩකයන් දෙදෙනා පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්ව සිටියදී රාත්‍රී සමාජ ශාලාවකට ගොස් නැවත හෝටලයට පැමිණීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
Read Moreඊජීප්තු පාර්ලිමේන්තුව කළ විශේෂ ආරාධනාවකට අනුව කථානායකවරයාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිතයන් 12 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (23දා) කයිරෝ නුවර බලා පිටත් ගොස් තිබේ.
Read Moreරටේ අධ්‍යාපන පද්ධතිය අඩාළ කිරීම සඳහා වෘත්තීය සමිති විසින් කඩාකප්පල්කාරී කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවත් එය තරයේ හෙළා දකින බවත් ආණ්ඩු පෙරළීමට අවශ්‍ය නම් ඕනෑම දෙයක් සිදුකරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
Read Moreඅපනයනය සඳහා තවත් මත්ස්‍ය වගා කර්මාන්ත පුරයක් උතුරු පළාතේ ඇතිකිරීම සඳහා වන ආයෝජනයක් සඳහා ඉන්දීය ආයෝජකයන් පිරිසක් එකඟත්වය පළ කොට තිබේ.
Read Moreකොළඹ කොටුව මැලිබන් විදියේ මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක අද (24දා) පස්වරුවේ ගින්නක් හටගැනුණි අතර ගිනි නිවෙීමේ ඒකක මැදිහත්ව ගින්න මැඬපැවැත්වීමට කටයුතු කර තිබේ.
Read More2018 වසරේ පළමු කාර්තුව තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 437ක රත්‍රන් මෙරටට ආනයනය කර තිබුණද ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ දියුණුවක් සිදුව නැති බවත්, මෙම කරුණ කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුවිය යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
Read Moreඅනුරාධපුර මහජන පොළ ඉදිකිරීම පසුගිය පාලන සමයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී ආරම්භ කෙරුණා. අනුරාධපුර පොළ නිර්මාණය සඳහා එහිදී මුදල් වෙන් කරලා තිබුණා
Read Moreශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවර්ධනය කිරීම සඳහා වත්මන් යහපාලනය රජයද අපොහොසත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික සහ මෙරට සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreඉල්ලීම් 20ක් මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත් වූ අතර එහිදී වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු සරත් ලාල් මහතා සඳහන් කළේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවෙහි වංචාව, දූෂණය නාස්තිය අක්‍රමිකතා ඉහවහා ගොස් තිබෙන බවය.
Read Moreසංචාරක දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.
Read Moreසිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් චමින්ද ඇතුළු සැකකරුවන් සිවුදෙනා ප්‍රධාන සාක්ෂිකරුට හඳුනා ගැනීමට නොහැකි විය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසින් තමාගේ නම භාවිත කරමින් රැකියා ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අද (24දා) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ඉදිරිපත් කර තිබේ.
Read Moreමෙම ශ්‍රේණිගත කිරීම්හි නායක දිනේෂ් චන්දිමාල්ට අංක 8 ස්ථානය හිමිව තිබේ.
Read More2017 වර්ෂය සඳහා රු 678,508,227ක මුදලක් උපයන විට බදු ලෙස මණ්ඩලයෙන් ගෙවලා
Read Moreමේ නිසා මෙම දින තුනක් තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවෙස් වසා තැබීමට තිරණය කර ඇත.
Read Moreමන්නාරම නගරය සහ මන්නාරම ප්‍රාදේශීය සභා 05 සඳහා විධිමත් නාගරික සැලැස්මක් සහිතව සංවර්ධනය කරන බවත් මන්නාරම නගරය ඩුබායි නගරය මෙන් සාර්ථක නගරයක් කළ හැකි බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreහම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ශ්‍රී ලංකා රජයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරයෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයද පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස පෙන්වා විකිණීමට අවශ්‍ය සාකච්ඡා සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
Read More