කොළඹ කොටුව මැලිබන් විදියේ මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක අද (24දා) පස්වරුවේ ගින්නක් හටගැනුණු අතර ගිනි නිවෙීමේ ඒකක මැදිහත්ව ගින්න මැඬපැවැත්වීමට කටයුතු කර තිබේ.
මෙලෙස ගිනි ගෙන ඇත්තේ කුඩා ළමයින්ගේ විනෝදාස්වාද භාණ්ඩ අසුරා තිබූ කඩ කාමරයක් වන අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට අනාවරණය කරගෙන තිබේ.
ඒෂාන් ප්රනාන්දු




