saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12437 hours ago

LATEST

ඇමෙරිකානු හමුදා ප්‍රධානියෙකු සහ අගමැති අතර හමුවක්

calendar_today 2018 ජුලි 24 - 12:53 remove_red_eye - 475  

ඇමෙරිකානු, පැසිපික් කලාපීය හමුදා ප්‍රධානී ජනරාල් රොබට් බ්‍රවුන් (Robert Brown) මහතා ඇතුළු දූත පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (23) අරලියගහ මන්දිරයේදී සිදුව තිබේ.

ඔක්තෝබර් 09 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය

Read More

මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ නල්ලියා සෙල්වමානි රොහාන් (26), කන්තනාදන් ජස්තිරන් (23), රොපෑන් ඩයස්පෙරිසන් (20) යන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුටය.

Read More

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයන් සඳහා නිල ඇඳුමක් හඳුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

Read More

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ගමේ ආර්ථික සහ සමාජ සංවර්ධනය ඉහළ නැංවීමට රුපියල් කෝටි 4881ක් රජය විසින් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය.

Read More

හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් මිය යන විට ඒ මහතා 37 වැනි වියේ පසුවිය.

Read More

හලාවත - පුත්තලම මාර්ගයේ කීරියන්කලිය ප්‍රදේශයේදී අද (24දා) අලුයම ලොරි රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසි සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ වියළි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුන්වා හඳුන්වා දී තිබේ. දැනටමත් මෙම පලතුරු භෝගය අගුණකොළපැලැස්ස එරමිණියාය ගොවිපළෙහි සාර්ථකව වගා කිරීමට පියවර ගෙන ඇත.

Read More

මෙහි පළමු කාණ්ඩය 2020 වසර මැදදී සූදානම් වන අතර එය සමුරායි ලෙස නම්කර ඇත.

Read More

ශ්‍රී ලංකා සංචිතය - කෞෂාල් සිල්වා (නායක), මාධව වර්ණපුර, පැතුම් නිස්සංක, චරිත් අසලංක (උපනායක), ශම්මු අශාන්, මනෝඡ් සරත්චන්ද්‍ර, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දිලේෂ් ගුණරත්න

Read More

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී බව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසා තිබේ.

Read More

බන්ධනාගාර ගතව සිටින ලසන්ත විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එළඹෙන 27 වැනිදා එනම්, ඇසළ පොහෝදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වන අතර, එය එදින රාත්‍රී 10.45ට ආරම්භවී පසුදින (28දා) අලුයම 4.58ට අවසන් වේ.

Read More

එසේම පාසල් හා අනෙක් අධ්‍යාපනික ආයතන තුළ බුලත්විට සැපීම සහ බුලත්විට විකිණීම තහනම් කිරීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අදාළව උපදෙස් හා ඉල්ලීමක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකර ඇති බවද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

Read More

මොරගහකන්ද වේල්ලේ එක් පසෙක කළුගලින් නිමකර තිබෙන අඩි 27ක් උස අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) සිදුකෙරිණි.

Read More

මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) සිදුකෙරිණි. ඒ කළුගඟ දියවර රැඳවුම් මංගල්‍යයට සමගාමීවය.

Read More

මේ වන විට නීතිවිරෝධී ලෙස ඊශ්‍රාලයේ රැඳී සිටින ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණීමට සැප්තැම්බර් පළමු වැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇති බවත් එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

ඉහළ ඇළහැර ඇළ උමං මාර්ගයේ ඉතිරි කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම අද (23දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම - ධනංජයද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, මිනෝද් භානුක, ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, නිශාන් පීරිස්

Read More

මහින්ද රාජපක්ෂ රජය මගින් බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ ඉයන් බේස්ලි නමැති මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධව තමා කිසිම කෙනෙකුගෙන් සමාව නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (23දා) පැවසීය.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ නීරෝගා නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල කාබෝහයිඩ්‍රේට් අවමව අඩංගුව තිබීම හේතුවෙන් රුධිරයේ සීනි ප්‍රමාණය අවම කරගැනීමටහැකියාව ඇති බවයි.

Read More

2007 වසරේ ආරම්භ කළ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සඳහා විදේශ ණය ලබා ගැනීමට එය වසර පහක් යනතුරු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලේඛනයටද ඇතුළත් කර නොතිබුණ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

සිංගප්පූරු ආයෝජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (22දා) කළ ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා ගත් උත්සාහයක් බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේය.

Read More

“අපි දිනන විට මම ජර්මන් ජාතිකයෙක්. නමුත් අපි පැරදුණවිට මම සංක්‍රමණිකයෙක්” යැයි ඔසිල් පවසයි.

Read More

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව ඉන්ධන බවුසර් දීමනාව පැය 48 ක් තුළ ඉහළ දැමීමට කටයුතු නොකළහොත් 25 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට තෙල් බෙදාහැරීමෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

වෛද්‍ය ස්ථාන මාරුවීම් නිවැරදි ලෙස සිදු නොකිරීම නිසා රටේ රෝහල් දහසක ප්‍රමාණයෙන් රෝහල් 150 කට සිටින්නේ එක් වෛද්‍යවරයෙකු වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජුලි 20 දා සිට 22 දා දක්වා මෙම සංදර්ශනය පැවැති අතර අවසන් දිනයේදී PT – 06 වර්ගයේ ගුවන් යානා මගින් සිදු කරන ලද ගුවන් කරනම් හා සංදර්ශන, ගිනි නිවීමේ අභ්‍යාසයන්, රෙජිමේන්තු විශේෂ බලකා භටයන් ගේ හා ගුවන් යානා මගින් සිදුකරන මුදවා ගැනීමේ සජීවී සංදර්ශණද පැවැත්විණ. මෙහිදී ගුවන් සුනඛණ සංදර්ශනයක්ද පැවැත්වීය.

Read More

වරකාපොළ පොලීසිය විසින් වරකාපොළ නගර මධ්‍යයයේ රථ වාහන ඔත්තේ-ඉරට්ටේ ක්‍රමයට නැවැත්වීමට සැලසුම් කිරීමට විරෝධය දක්වමින් නගරයේ සියලු වෙළෙඳ සැල් වසා දමමින් ව්‍යාපාරිකයෝ අද (23දා) විරෝධතාවක නිරත වූහ.

Read More

එවකට උඩුපුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු නායකයා ලෙස සුරංග ලක්මාල් අද වාර්තා අතරට එක්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.