විදේශ ශ්‍රමිකයන් 600ක් වසරකට ජීවිතයට සමුදෙයි
විදෙස් ගතව සිටින ශ්‍රමිකයින් ගෙන් 600 කට වැඩි පිරිසක් වසරකට මිය යන බව විදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
විදෙස් ගතව සිටින ශ්‍රමිකයින් මුහුණ පාන ගැටළු පිළිබඳව හා ඊට විසදුම් ලබා දීම් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය ගනු ලබන පියවරයන් සම්බන්ධව පොළොන්නරුවේ ප්‍රාදේශීය දේශපාලකයින් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනකට ඊයේ (24 දා) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්

popular news
-
Champa Wednesday, 25 July 2018 08:30 AM
600ක් මැරෙනවා අවුරුද්දකට? හිතා ගන්නත් අමාරු තරම් ලොකු ගානක්. මම නම් වහල් වෙළඳාමට විරුද්ධයි. බලන්න ඕනේ අනිත් රටවලින් යන මිනිස්සුත් එක්ක සංසන්දනය කරලා. අපේ රටෙන් විතරද මෙච්චර මැරෙන්නේ අනිත් රටවල් බංගලිදේශ, පිලිපීනය, (දැන් යවන්නේ නැහැ මං හිතන්නේ) සහ වෙනත් රටවල මිනිස්සු මැද පෙරදිගදී කොච්චර මැරෙනවද කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
