ඔස්ටින් ප්‍රනාන්දුට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධුරය?
හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත්කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ජනපති ලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු ඊයේ (06දා) ජනපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.
රජයේ විවිධ තනතුරු හොබවා ඇති ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනපති ලේකම් තනතුරට පත්කිරීමට පෙරාතුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙහි කටයුතු කළේය.

popular news
-
රත්නසේන Friday, 06 July 2018 03:47 PM
මේ සීයව දැන්වත් මේ ගෙදර යවන්න, මේ බ්‍රිතාන්‍යයට යවලා, ඒ මනුස්සයට නොදන්න රාජකාරි පවරන්න එපා, දැන් එහෙ තියෙන්නේ මහ රැජින පාලනය නෙවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

