හිටපු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික මහතා අභාවප්‍රාපත්ත වී ඇත. කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේදී ඔහු ඊයේ (05දා) රාත්‍රියේ අභාවප්‍රාප්ත වන විට 51 වැනි වියේ පසුවූයේය. දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් මෙන්ම අමාත්‍යවරයෙක් ලෙසද ඔහු කටයුතු කර තිබුණි.