අධ්‍යපන කේෂත්‍රෙය් පැවැති වෘත්තීය සමිති වැඩ වර්ජනය අවස්ථාවේදි පාසැල් වල ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට බලපැම් කළ පුද්ගලයන් සම්බන්ධව ඉදිරියේදි විමර්ශන කරන බව අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීයත.
ඊයේ (07දා) පිළිමතලාවේදි අමාත්‍යවරයා මේ බව පැවැසුවේ “ළගම පාසල හොදම පාසල “ ව්‍යපෘතිය යටතේ පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවැරීමේ උත්සවයේදීය.
වෘත්තීය අයිතිවාසිකම් සඳහා ලෙඩ නිවාඩු දැමීමට අයිතියක් ඇතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ඒක්වන ලෙස බලපෑම් කිරීමේ අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
චමිල් රූපසිංහ